MOBITEL Number Help..

kingdewi

Well-known member
  • මට මොකෙක්හරි පිස්සෙක් මළ වදයක් වෙලා තියෙනව.
    උගෙ නම්බර් එකෙන් මිනිහ ගැන විස්තර දැනගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්නවනම් උදවු කරන්න..
    (මූ හින්ද ඩියුටි වෙලාවෙත් වද විඳින්නයි වෙලා තියෙන්නෙ..ෂික්!!)
    :(:(