අනිත් නෙට්වර්ක් වලට වඩා mobitel speed limit කරන්නේ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවාද?
Ookla-
Fast.com-
Ookla-
Fast.com-


උඹ කියන විදියට මම dialog එකේ නම් mobitel,hutch,airtel පාවිච්චි කරන්නේ නැහැනේ.අපෙන් අහන්නේ dialog එකේ වැඩ කරන උබ දන්නේ නැතුව අපි දන්නේ කොහොමද![]()
Ehema ba ithin.disconnect karahan
උබ social media campaign කාරයෙක්නේ බන්.උබට එතකොට හැමදේම ගැන දැනගන ඉන්නත් එපැයි.කමක් නෑ කමක් නෑ කීයක් හරි හොයාගනින්.උබ නිකන් අර atheist කියලා කිව්වට ඇතුලෙන් කුරුස කාරයෙක් වගේ සීන් එකක්උඹ කියන විදියට මම dialog එකේ නම් mobitel,hutch,airtel පාවිච්චි කරන්නේ නැහැනේ.
දන්නෙ නැත්නම් කෙලින්ම කියපන් ඒක.![]()
Mobitel විතරක් නෙමේ බං ලංකවේ හැම carrier එකම speed test website වලට ඇරෙන්න අනිත් ඔක්කොම Throttled කරලා තියෙන්නේ. ඉස්සර M-Lab එකේ හරි speed එක පෙන්නුවා. දැන් එකටත් speed limit remove කරලා හැම network එකක්ම.අනිත් නෙට්වර්ක් වලට වඩා mobitel speed limit කරන්නේ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවාද?
Ookla-View attachment 213090
Fast.com-
View attachment 213091
mata anith network waladi kisima area ekaka ehema set wela na.SLT eketh ehema na.munge withrayi godak towers wala mehema thiyenne.Mobitel විතරක් නෙමේ බං ලංකවේ හැම carrier එකම speed test website වලට ඇරෙන්න අනිත් ඔක්කොම Throttled කරලා තියෙන්නේ. ඉස්සර M-Lab එකේ හරි speed එක පෙන්නුවා. දැන් එකටත් speed limit remove කරලා හැම network එකක්ම.
Dialog Home Broadband oya network prioritization karanava kiyala mama prove karannam September mid wage. Mama research karappu files tika office lap eke, me dawaswala mama niwadu.mata anith network waladi kisima area ekaka ehema set wela na.SLT eketh ehema na.munge withrayi godak towers wala mehema thiyenne.
issara rural withrayi limit kale.oya test 2 loku town ekaka tower ekk lagadi.![]()
එහෙනම් උබ travel කරන ගමන් test කරලා බලන්න. දැන් හැම network එකම speed test websites ඇරෙන්න අනිත් ඔක්කොම Throttled.mata anith network waladi kisima area ekaka ehema set wela na.SLT eketh ehema na.munge withrayi godak towers wala mehema thiyenne.
issara rural withrayi limit kale.oya test 2 loku town ekaka tower ekk lagadi.![]()
awuruddakin withara ehema test karanna bari una.mobitel walath town wala me limits thibune na kalin.එහෙනම් උබ travel කරන ගමන් test කරලා බලන්න. දැන් හැම network එකම speed test websites ඇරෙන්න අනිත් ඔක්කොම Throttled.
දැන් තත්වේ සෑහෙන්න wenas බං අවුරුද්දක් කියන්නේ.awuruddakin withara ehema test karanna bari una.mobitel walath town wala me limits thibune na kalin.
@Kavindu1221 dialog gu kana ponnaya lideඔන්න Dialog speedtest servers prioritize කරලා manipulate කරන විදිහ
View attachment 213277
View attachment 213279
View attachment 213280