Mobitel ookla speed

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    තව තියනවා

    Speedtest.net with Dialog server

    IMG_2419.png

    IMG_2420.png

    Speedtest.net with foreign servers
    IMG_2422.png

    IMG_2421.png
     
    • Like
    Reactions: Kavindu1221

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    Mobitel Lockdown season ekedi network down una okunge gannama deyak nathi una. Attatma kiwwot dialog thami Lankawe service ekak ganna puluwan company ekakta tiyenne. Mobitel labai samaha pkg but service ekak ganna giyama thama yaka naginne 😌🤚
     
    • Like
    Reactions: Kavindu1221

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,042
    22,448
    113
    ඕක වෙන්නෙ බන් speedtest එක connect වෙන්නෙ fast ම server එකට. ඒක ගොඩක් වෙලාවට ලංකාවෙ ඇතුලෙ එකක්මයි වැටෙන්නෙ. Internal network වලින් connect වෙන්නෙ. උබ server එක manually වෙනස් කරල බලපන්. හැබැයි එතකොට server එකේ අවුලක් තිබ්බොත් ඒකෙනුත් බලපෑමක් එනව. හොඳම වැඩේ fast.com පාවිච්චි කරන එක. ඒක කොහොමත් netflix servers යූස් කරන්නෙ මම දන්න විදිහට.

    ඉතින් බන් භාවිතය වැඩි වුනාම ඕනම නෙට්වර්ක් එකක් ඔහොම තමයි. කවද හරි දවසක ඩයලොග් එකත් මිනිස්සු පාවිච්චි කරන්න ගත්තම ඕකම වෙයි.
    එහෙම ඇටයක් නෑ. Users ලා වැඩි වෙද්දි උන් hardware expand කරන්න ඕනෙ ඒකට හරියන්න.
    ------ Post added on Aug 27, 2023 at 9:48 PM
     
    • Like
    Reactions: Kavindu1221

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    එහෙම ඇටයක් නෑ. Users ලා වැඩි වෙද්දි උන් hardware expand කරන්න ඕනෙ ඒකට හරියන්න.
    ------ Post added on Aug 27, 2023 at 9:48 PM
    Expand කරනව ඇති උපරිමෙන්. ඉල්ලුම ඊට වැඩියි. මුන්ට දැන් කරන්න තියෙන දේ තමයි, ඩයලොග් ඉන්ටෙර්නෙට් මිලට උන්ගෙ පැකේජ් දෙන එක. ඉල්ලුම ගොඩක් අඩු වෙයි එහෙම නම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,042
    22,448
    113
    Expand කරනව ඇති උපරිමෙන්. ඉල්ලුම ඊට වැඩියි. මුන්ට දැන් කරන්න තියෙන දේ තමයි, ඩයලොග් ඉන්ටෙර්නෙට් මිලට උන්ගෙ පැකේජ් දෙන එක. ඉල්ලුම ගොඩක් අඩු වෙයි එහෙම නම්.
    ඉල්ලුම ඊට වඩා වැඩිනන් තව expand කරන්න ඕනෙ. ලාභ ලබන ආයතනනෙ
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    තව තියනවා

    Speedtest.net with Dialog server

    View attachment 213283
    View attachment 213284

    Speedtest.net with foreign servers
    View attachment 213285
    View attachment 213286
    hama ekama oka kalata mobitel tharam mama thawama hutch,airtel,slt,dialog note wela na.mobitel issara towers 10k baluwoth 4ka withara me scene eka thibune.dan 8ka withara thiyenawa.

    ඉතින් බන් භාවිතය වැඩි වුනාම ඕනම නෙට්වර්ක් එකක් ඔහොම තමයි. කවද හරි දවසක ඩයලොග් එකත් මිනිස්සු පාවිච්චි කරන්න ගත්තම ඕකම වෙයි.
    mobitel wala usage prashnayak wenna tharam usersla na.bands dala thiyena widiya ekka baluwama kohomath ehema wenna ba.
    ------ Post added on Sep 5, 2023 at 3:19 AM
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    hama ekama oka kalata mobitel tharam mama thawama hutch,airtel,slt,dialog note wela na.mobitel issara towers 10k baluwoth 4ka withara me scene eka thibune.dan 8ka withara thiyenawa.

    mobitel wala usage prashnayak wenna tharam usersla na.bands dala thiyena widiya ekka baluwama kohomath ehema wenna ba.
    ------ Post added on Sep 5, 2023 at 3:19 AM

    Mobitel ekatath wada dan Dialog Mobile, HBB dekama content based widihata speed limit karanava.
    Mobile data waladi YouTube speed eka 8-10mbps athara limit karanava dan

    YouTube
    Screenshot 2023-09-11 at 09.27.27.png

    Speedtest
    1694404959404.png

    Me speed test eka gatta welavema, Google Drive eke download karapu file ekak me. Ekath 8mbps thamai maximum speed eka.
    Screenshot 2023-09-11 at 09.35.33.png