Mobitel removed old home broadband packages

lilman

Well-known member
  • May 10, 2009
    40,409
    53,515
    113
    Colombo
    ගුපියනේ මොබිටෙල් පරන postpaid පැක්කෙජ් ටික අලුතෙන් දෙන්නෙ නෑ දැන්.

    පරන home broadband පැකේජස් යූස් කරන උන් ඩිස්කනෙක්ට් කරන්නෙ නැතුව තියාගනිල්ල..

    උන් දැන් දෙන්නෙ දෙන්නෙ කෝට අඩු කරල anytime plans.