Mobitel Time Based 3 Hrs - Speed Limit කරලා නේද ?
දෙයක් බාගන්න තිබ්බ එකම පැකේජ් එක
ගේම් ගහලත් ඉවරයි -_-
Hutch එකෙත් එහෙමයි කියනවා දන්නේ නෑ
දෙයක් බාගන්න තිබ්බ එකම පැකේජ් එක
ගේම් ගහලත් ඉවරයි -_-
Hutch එකෙත් එහෙමයි කියනවා දන්නේ නෑ
Koi weleda downloads danne ? lagadi try karada ?Hutch 10H Rs. 70 eka nam Perfect.
30/40mbps
Speed limit karalada Rs.70 ta GB 15 withara ganna tibba chance ekaMobitel Time Based 3 Hrs - Speed Limit කරලා නේද ?
දෙයක් බාගන්න තිබ්බ එකම පැකේජ් එක
ගේම් ගහලත් ඉවරයි -_-
Hutch එකෙත් එහෙමයි කියනවා දන්නේ නෑ

Koi weleda downloads danne ? lagadi try karada ?
GDdrive ganne mchn.torrent wthrk 1mbps limit.... anithwanam dnna thramin limit nha.... mma godk welaawt use krnv getintopc eken down krnn & drive uploading wlt ehem..
45-50 k gannawa mchn gb 70 taSpeed limit karalada Rs.70 ta GB 15 withara ganna tibba chance eka![]()
ube tiyenne post paid connection ekak da ??Hutch 10H Rs. 70 eka nam Perfect.
30/40mbps
Mobitel තමයි ඉන්න ජරාම ISP.
මුන් නෝමල් පොස්ට් පේඩ් පැකේජ් වලත් ස්පීඩ් ලිමිට් කරනවා.
Speed test eke බොරුවට 20ක් විතර පෙන්නුවට fast.com එකේ 4,5. Youtube වීඩියෝ එකක් play වෙන්නේ නෑ.
මුන් speed test එකේ පිහිටෙන් fastest ම කියලා කියනවා
ithn bn un speedtest.net ekt full speed denvnm unge rating hadagnn ayi un fast.com ekt ehem nodenneMobitel තමයි ඉන්න ජරාම ISP.
මුන් නෝමල් පොස්ට් පේඩ් පැකේජ් වලත් ස්පීඩ් ලිමිට් කරනවා.
Speed test eke බොරුවට 20ක් විතර පෙන්නුවට fast.com එකේ 4,5. Youtube වීඩියෝ එකක් play වෙන්නේ නෑ.
මුන් speed test එකේ පිහිටෙන් fastest ම කියලා කියනවා
unta plwnne hama speed checking site ekkm allow krnn....වෙන්නෙ ඇයි කියලා දන්නේ නෑ මචන්. මම සැහෙන්න පාරක් ඕක චෙක් කලා.ithn bn un speedtest.net ekt full speed denvnm unge rating hadagnn ayi un fast.com ekt ehem nodenneunta plwnne hama speed checking site ekkm allow krnn....
Na Prepaid..ube tiyenne post paid connection ekak da ??
mama hithan hitiye hutch la 20mbps walin speed eka limit karala tiyenne kiyala