Mobogenie

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඔන්න අලුත් සොෆ්ට්වෙයාර් කැල්ලක් ගෙනාවා මචංලා

    .​
    .​
    .​
    000206A6.gif

    මේක වැදගත් වෙන්නේ Android ෆෝන් තියෙන අයට, මේකෙන් පුළුවන් ඇප්ස් කෙලින්ම කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න, තව වොල්පේපර්,රින්ග්ටෝන්ස්,ගේම්ස් එහෙමත් ගන්න පුළුවන්, වැඩි කතා ඕන නැ, බගෙනනම බලන්නකෝ, ඔන්න පල්ලෙහා පින්තුර ටිකක් දානවා බලාගන්න,

    huf1.jpg



    jehi.jpg



    6onr.png



    fj8a.jpg



    0rop.png



    nfpv.png



    පහළ තියෙන ලින්ක් එකෙන් බාගන්න.
    http://www.mobogenie.com/

    එහෙනම් අපි ගියා, හොඳයි කියලා හිතෙනවානම් සලකලා යන්න,​
    000204AE.gif
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE