Moda gani ge selfie ya nisa lamayata wena de

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ammo kirisappyekge maranetath mug hithe thiyena wairaya eliyata dana heti


    දැන් අල්ලාහ් ගෙ කැමැත්තට නෙවේද ඒ දේවල් වෙන්නෙ
    වෑව් ෆ්‍රෙන්

    8.gif
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    දැන් අල්ලාහ් ගෙ කැමැත්තට නෙවේද ඒ දේවල් වෙන්නෙ
    වෑව් ෆ්‍රෙන්

    8.gif

    So if something bad happens to a buddhist it's Karma right? Don't cry :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් මේ මනුස්සයටත් සියදිවි හානි කරගන්නයි වෙන්නේ :baffled: සෙල්ෆි ගහන්න ගිහින් ළමය මරාගත්ත කාලකන්නි ගෑනි කියල දැනටමත් පද හදල ඇති :no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිසිම දවසක පොඩි එකෙක් තියා ලොකු කෙනෙක්වත් පාවහන් නැතුව escalator (දුවන පඩිපෙල්) වල යන්න එපා. එජ් එකේ (කොනේ) කකුල ගෑවුනොත් අනිවාර්යෙන් හිර වෙන්ව කකුල, කඩල යනවා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    mooda kama ban, wena deyak newe, daruwo gena meeta wada hitanna one, saththu unath oita wada selakilimath wenawa
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැක්කහම පේනවා මෝඩයි කියලා.අර ලංකාවේ බදුල්ල බණ්ඩාරවෙල පැත්තේ ඉන්න රදලේ කියන උන් MC බැස්සහමත් ඔහොමයි.:rofl: