Moda gani ge selfie ya nisa lamayata wena de

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වෙන්න කලින් හිතන්නේ නැහැ වුනාට පස්සෙ ඔළුව බදාගෙන කෑගහනවා..:growl::(

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    selfie gahala newei neh bn eka wune , e gani watenna giya escalator eke .

    Selfie gahala ewarawela escalator eke yaddi watenna giya , ethakota lamayath watuna

    kaata kaatath hoda padam , podi lamay ekka escalator eke yaddi...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    selfie gahala newei neh bn eka wune , e gani watenna giya escalator eke .

    Selfie gahala ewarawela escalator eke yaddi watenna giya , ethakota lamayath watuna

    kaata kaatath hoda padam , podi lamay ekka escalator eke yaddi...

    http://www.dailymail.co.uk/news/art...fies-shopping-centre-escalator-drops-her.html

    UK site wala danne Boruda ehenam?

    According to shoppers who saw the incident, the husband asked his wife for a selfie while on the escalator, which resulted her losing her balance and dropping her child.
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    selfie gahala newei neh bn eka wune , e gani watenna giya escalator eke .

    Selfie gahala ewarawela escalator eke yaddi watenna giya , ethakota lamayath watuna

    kaata kaatath hoda padam , podi lamay ekka escalator eke yaddi...

    :yes::yes:
    matath penne ehema thamayi wune. habayi awadanam thanwala selfi gahiilanam harima wikarayak.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    selfie gahala newei neh bn eka wune , e gani watenna giya escalator eke .

    Selfie gahala ewarawela escalator eke yaddi watenna giya , ethakota lamayath watuna

    kaata kaatath hoda padam , podi lamay ekka escalator eke yaddi...

    :yes::yes:
    matath hithenne ehema thamayi. awadanam thanwala selfi gahana ekanam
    harima wikarayak.
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    දවසක් පොඩි දරුවෙක් අවුරුදු 2ක් විතර එයා තාත්තා එක්ක ඔය වගේ දුවන පඩි පෙලකයනවා දැක්කා. මට කොහෙද කියල මතක නෑ. ඒ පොඩි කොල්ලාගෙ කකුල් වල සෙරෙප්පු දෙකක් වත් නැහැ.චූටි කකුල්/ඇඟිලි. පඩිපෙල උඩට නැගල ඉවර වුණාම මම ඒ මනුස්සය ගාවට ගිහින් කිව්වා සෙරෙප්පු නැතුව පොඩි එක්කෙනාව ගෙනියන්න එපා ඔය යඩක staircase වලට අස්සට කකුල අහු වෙනවා කියලා. එයා ගත් කටටම හොදමයි මහත්තයා කියලා කිව්වා. වෙන මොකුත් නෙමෙයි එයා කරපු මෝඩ වැඩේ සහ කොච්චර ආදරයක් ළමයට තියෙනවද කියලා මං දැක්කා. බිම හිටපු කොල්ලව උස්සල වඩාගෙන තමයි බහින පඩිය බැස්සෙ. :)
     
    • Like
    Reactions: Roxxx and rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    ++