modern home design with low budget

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ස්ලැබ් එක දාන්න පුළුවන් මචං ඒවුනාට අපේ වගේ රටවල් වලට හොඳටම ගැලපෙන දෙයක් නෙවේ.
    එකක් තමයි කොන්ක්‍රීට් උඹ කිව්වා වගේ හිතල රඳවාගන්නේ නෑ. දවල්ට ඉක්මනට රත් වෙනවා පට්ට රස්නෙයි. සාමාන්‍ය දෙපල වහල ගහනකොට floor to ceiling height එක අඩි 15ක් 20ක් වගේ එන නිසා රස්නේ හුඟක් අඩු වෙනවා. ඒත් ස්ලැබ් එක දැම්මොත් ඒ උස අඩු වෙන නිසා ඒකෙනුත් ඇතුල රත් වෙනවා වැඩී.

    අනික වියදම අතින් බැලුවොත් සාමාන්‍ය ලි වහලෙයි ස්ලැබ් එකෙයි ලොකු වෙනසක් නෑ. මොකද ස්ලැබ් එක දාද්දි ගෝලයෝ වැඩියෙන් ගන්න ඕන කොන්තරක් විදියට. ෂටරින් ගහන්න වෙනම ගානක්. බීම දාන්න කම්බි අනංමනං වලට ගාන වැටෙනවා. ඒ වගේම roof terrace එකක් දානවනං ස්ලැබ් එක උඩින් water proof කරන්න ඕන. ඒකට දාන තාර ලේයර් එකට ගාන වැටෙනවා. කොන්ක්‍රීට් gutter එකක් දාන්න වෙනවා roof slab එකට. එතකොටත් ගාන වැටෙනවා.

    ලේසි ක්‍රමයක් තමයි උඹ කිව්වා වගේ කට්ටිය සෙට් වෙන්න කොටසකට විතරක් roof terrace එකක් තියලා ඉතිරි කොටසට දෙපල වහලේ දාන්න පුළුවන් ඒකෙන්ම terrace එකෙත් කොටසක් වගේ ආවරණය වෙන්න. එතකොට රස්නෙත් අඩුයි.
    කතාව ඇත්ත...... :yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගෙයක් හදන්න හිතන් ඉන්නවනම් මේ brick එක ගැන බලන්න. මේක හදන්නේ Orange Electric Company එක. අපේම නිශ්පාදනයක්නේ :D:D. මම ගේ හැදුවේ ඔය brick එක පාවිච්චි කරලා. brick ජාති දෙක තුනක් තියෙනවා. සිමෙන්ති පාවිච්චිය බොහොම අඩුයි. අනික කපරාරැව (plaster) එකට යන සල්ලි එහෙම්මම ඉතුරැයි. block ගලයි අපේ සාමාන්‍ය ගඩොල් වටටයි වඩා ශක්තිමත් වගේම ලස්සනයි. කවුරැ හරි ගෙයක් හදන්න plan කරනවනම් මේක හොයලා බලන්න. මේගෙල්ලන්ගේ factory එක තියෙන්නේ මීගොඩ.

    https://www.facebook.com/terrabricks?ref=stream

    අපේ Plan එක අරන් ගිහින් එතන ඉන්න කෙනෙක්ව හම්බ වුනාම ඒගොල්ලෝ අපිට බිත්ති ටික හදන්න යන වියදම estimate කරලා දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    ගොඩක් වටිනවා මේක... ස්තූතියි බෙදාගත්තට මචෝ! :D:D කොහොමද මේ Bricks වල ගණන් එහෙම... පාටවල් අපිට ඕන විදියට ගන්න පුලුවන්ද? එයාල වගකීමක් දෙනවද? අව්වට, වැස්සට කොහොමද මේක ඔරොත්තු දෙන්නේ? මේකනම් ගොඩක් වටිනවා Low Cost Designs වලට... හොඳ Cool එකකුත් ඇති මන් හිතන විදියට.. (හැබැයි හොඳ බාසේක්ව හොයාගන්න වෙන්ව බිත්ති බැඳගන්න) මොකද Plaster නැති නිසා ගානට බිත්ති බඳින්න වෙනවානේ... ඔයාට පුලුවන්නම් මේගැන තව විස්තර ටිකක් දාන්න... ඔයාගේ අදහස් එහෙම..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    :yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    මචං උඹේ ගෙදර වර්ග අඩි කීයක් විතර තියනවද? මෙයාලට කියලා design කරගන්න කීයක් විතර ගියාද කියලා කියන්න පුළුවනම් වටිනවා.. TFS
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    nice-single-floor-home-thumb.jpg

    keralahomedesigns.com
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩක් වටිනවා මේක... ස්තූතියි බෙදාගත්තට මචෝ! :D:D කොහොමද මේ Bricks වල ගණන් එහෙම... පාටවල් අපිට ඕන විදියට ගන්න පුලුවන්ද? එයාල වගකීමක් දෙනවද? අව්වට, වැස්සට කොහොමද මේක ඔරොත්තු දෙන්නේ? මේකනම් ගොඩක් වටිනවා Low Cost Designs වලට... හොඳ Cool එකකුත් ඇති මන් හිතන විදියට.. (හැබැයි හොඳ බාසේක්ව හොයාගන්න වෙන්ව බිත්ති බැඳගන්න) මොකද Plaster නැති නිසා ගානට බිත්ති බඳින්න වෙනවානේ... ඔයාට පුලුවන්නම් මේගැන තව විස්තර ටිකක් දාන්න... ඔයාගේ අදහස් එහෙම..

    brick එකක් සාමාන්‍යෙයන් block ගලක ගාන වගේ වෙනවා. නමුත් සිමෙන්ති ඉතුරැවෙන හින්දා ගාන අවුලක් නෑ. Company එකේ බාස්ලා ඉන්නවා අපිට ඕනෙනම් ඒ අයව ඉල්ලන්න පුලුවන්. නැත්තම් අපේ බාස්ලාට ඒගෙල්ලන්ගේ engineer කෙනෙක් ඇවිත් free training එකක් දෙනවා.

    Brick එක හදන්න 90% පාවිච්චි කරන්නේ මැටි, පස්. 10% තමයි සිමෙන්ති පාවිච්චි කරන්නේ (මට මතක විදිහට). අපිට ඕනෙනම් ගිහින් හදන හැටි බලන්න පුලුවන් factory එකේ. වගකීමක් තියෙනවා. අනික කිසිම බයක් වෙන්න දෙයක් නෑ හුගක් ලොකු buildings ඕකෙන් හදනවා. මම දුන්න link එකේ තියෙනවා. Orange Factory එකත් තනිකරම හදලා තියෙන්නේ ඔය brick එකෙන්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං උඹේ ගෙදර වර්ග අඩි කීයක් විතර තියනවද? මෙයාලට කියලා design කරගන්න කීයක් විතර ගියාද කියලා කියන්න පුළුවනම් වටිනවා.. TFS

    බිත්ති වල වර්ගඵලය ගත්තොත් 2036sqft. ඇතුලේ බිත්තිත් එක්ක finishing එකත් හදන්න මට ගියේ ලක්ශ තුනයි බාස් කුලී එක්ක. හිතන්න මුලු බිත්ති ටික බදින්නම ගියේ සිමෙන්ති කොට්ට 6 යි. :D:D එක පාරම වැඩේ ඉවරයි.

    හැබැයි පොඩි දෙයක් තියෙනවා බිත්ති බදිද්දිම wiring එකත් කරගන්න ඕනේ. නැත්තම් පස්සේ බිත්ති කඩන්න ගියොත් වැඩේ අවුල්. හදිස්සියේවත් එහෙම වුනොත් ඇතුල් පැත්ත විතරක් කපරාරැ කර ගන්න වෙනවා. එතකොට හරි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    එල එල මචං.ගොඩක් වටිනවා උඹේ ත්‍රෙඩ් එක, ඒවගේම මේකේ අය දාපු අදහසුත්. ස්තූතියි මචං
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    ඔව්වගෙ වාස්තු දෝශ පිරිල. ලස්සනට හැදුවට වැඩක් නෑ. ඕවගෙ පදිංචියට ගියාම බැදල මාසයයි ඩිවෝස්. බලපිය යුරෝපා රටවල ඇමරිකාවෙ බදිනව සතියෙන් තව පාරක් බදිනව. ආයෙ දවස් දෙහෙකින් තවපාරක් බදිනව. වාස්තු දෝශ අයිං කල්ල හදද්දි ඔහොම ලස්සනට හදන්න බෑ. ඒ වුනාට ප්රශ්න අඩුයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    බිත්ති වල වර්ගඵලය ගත්තොත් 2036sqft. ඇතුලේ බිත්තිත් එක්ක finishing එකත් හදන්න මට ගියේ ලක්ශ තුනයි බාස් කුලී එක්ක. හිතන්න මුලු බිත්ති ටික බදින්නම ගියේ සිමෙන්ති කොට්ට 6 යි. :D:D එක පාරම වැඩේ ඉවරයි.

    හැබැයි පොඩි දෙයක් තියෙනවා බිත්ති බදිද්දිම wiring එකත් කරගන්න ඕනේ. නැත්තම් පස්සේ බිත්ති කඩන්න ගියොත් වැඩේ අවුල්. හදිස්සියේවත් එහෙම වුනොත් ඇතුල් පැත්ත විතරක් කපරාරැ කර ගන්න වෙනවා. එතකොට හරි
    මේක ඉතා වැදගත්... මචන් බ්‍රික් එක කඩලද බට දාන්නේ වයරින් එකට නැත්නම් බ්‍රික් එකේ මැද්දෙ හිලක් වගේ තියෙන්නෙ ඒකටද?මචන් උඹට මුලු ගෙටම කීයක් ගියාද? වහලෙ ගැහුවෙ උලුද? ඇස්බැස්ටෝස් ද? ෆොටො තියෙනව නම් දාපන්.. ප්ලීස්
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව්වගෙ වාස්තු දෝශ පිරිල. ලස්සනට හැදුවට වැඩක් නෑ. ඕවගෙ පදිංචියට ගියාම බැදල මාසයයි ඩිවෝස්. බලපිය යුරෝපා රටවල ඇමරිකාවෙ බදිනව සතියෙන් තව පාරක් බදිනව. ආයෙ දවස් දෙහෙකින් තවපාරක් බදිනව. වාස්තු දෝශ අයිං කල්ල හදද්දි ඔහොම ලස්සනට හදන්න බෑ. ඒ වුනාට ප්රශ්න අඩුයි.

    ඕව විශ්වාස කරන එවුන් දැන් අඩුයි.. :P
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පෝරිසාදයා;17356694 said:
    මේක ඉතා වැදගත්... මචන් බ්‍රික් එක කඩලද බට දාන්නේ වයරින් එකට නැත්නම් බ්‍රික් එකේ මැද්දෙ හිලක් වගේ තියෙන්නෙ ඒකටද?මචන් උඹට මුලු ගෙටම කීයක් ගියාද? වහලෙ ගැහුවෙ උලුද? ඇස්බැස්ටෝස් ද? ෆොටො තියෙනව නම් දාපන්.. ප්ලීස්

    ඔව් brick එකේ මැද සිදුරැ තියෙනවා wiring එකට. මගේ වහල තාම ගහලා නෑ. මේ මාසේ තමයි ගහන්න ඉන්නේ. මට වහලක් එන්නේ නෑ යට තට්ටුවට. උඩ තට්ටුව තාම finish නෑ.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔව්වගෙ වාස්තු දෝශ පිරිල. ලස්සනට හැදුවට වැඩක් නෑ. ඕවගෙ පදිංචියට ගියාම බැදල මාසයයි ඩිවෝස්. බලපිය යුරෝපා රටවල ඇමරිකාවෙ බදිනව සතියෙන් තව පාරක් බදිනව. ආයෙ දවස් දෙහෙකින් තවපාරක් බදිනව. වාස්තු දෝශ අයිං කල්ල හදද්දි ඔහොම ලස්සනට හදන්න බෑ. ඒ වුනාට ප්රශ්න අඩුයි.

    :P යන එක්කෙනා කොහොමත් යනවා මචං.. හිතේ නිදහසෙන් ආදරෙන් ඉන්න පුළුවං ගෙදරක ඔය දෝශ නෑ.. සමහර ගෙවල් ඕවා බලලා හැදුවට මූසල පාටයි.. :yes:

    බිත්ති වල වර්ගඵලය ගත්තොත් 2036sqft. ඇතුලේ බිත්තිත් එක්ක finishing එකත් හදන්න මට ගියේ ලක්ශ තුනයි බාස් කුලී එක්ක. හිතන්න මුලු බිත්ති ටික බදින්නම ගියේ සිමෙන්ති කොට්ට 6 යි. :D:D එක පාරම වැඩේ ඉවරයි.

    ලාබයිනේ බං.. බොහොම් ස්තුතියි කිව්වට මචං.. කට්ටියට ගොඩක් වටිනවා... :yes::yes:
    උබේ හදන ගෙදරට කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඕන :D :love:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113

    ඔව් brick එකේ මැද සිදුරැ තියෙනවා wiring එකට. මගේ වහල තාම ගහලා නෑ. මේ මාසේ තමයි ගහන්න ඉන්නේ. මට වහලක් එන්නේ නෑ යට තට්ටුවට. උඩ තට්ටුව තාම finish නෑ.
    මචං කොන්ක්‍රීට් ස්ලැබ් එක දරන්න තරම් ශක්තියක් තියෙනවද මොකද මැටි බ්‍රික් එකක් නේ..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔව්වගෙ වාස්තු දෝශ පිරිල. ලස්සනට හැදුවට වැඩක් නෑ. ඕවගෙ පදිංචියට ගියාම බැදල මාසයයි ඩිවෝස්. බලපිය යුරෝපා රටවල ඇමරිකාවෙ බදිනව සතියෙන් තව පාරක් බදිනව. ආයෙ දවස් දෙහෙකින් තවපාරක් බදිනව. වාස්තු දෝශ අයිං කල්ල හදද්දි ඔහොම ලස්සනට හදන්න බෑ. ඒ වුනාට ප්රශ්න අඩුයි.

    ලස්සනට ගෙදරක් හදන්න වාස්තු ශිල්පය කිසිම බාධාවක් නෑ. ඕක වෙන්නෙ සමහර වාස්තු කාරයෝ මිනිස්සුන්ව බය කරගෙන වවාගෙන කනවා. අනික සමහරු වාස්තු කාරයෝ හතර පස්දෙනෙකුට පෙන්නලා උන් හැමෝම කියන දේ කරන්න යනවා. ගෙදර සම්පූර්ණයෙන්ම විකුර්ති වෙනවා අන්තිමට.

    අපිනං කරන්නෙ ගෙදර design කරද්දීම client වාස්තු විශ්වාස කරන කෙනෙක්ම්නම්, එක්කෝ එයා දන්න නැත්තං අපිට විශ්වාස කවුරුහරි එක්කෙනෙකුට පෙන්නනවා. පෙන්නලා design එක චා නොවෙන්න පොඩි පොඩි වෙනස්කම් කරනවා. කොහොමත් පසුකාලීනව මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් වාස්තු බැලුවේ නෑ කියලා පසු තවිලා හදපු ගේ කඩලා වෙනස් කරනවට වඩා මුලදීම බලන වාස්තුවක් බැලුවහම ඉවරයි.

    නියම වාස්තු ශිල්පීන් දන්නවා ගෙදර අවම වෙනස්කම් කීපයකින් දෝෂ මගහරවා ගන්න. බොහෝවිට තරුණ වාස්තු ශිල්පින් ඔය යල් පැනපු දේවල් වල එල්ලිලා ඉන්නේ නෑ. තක්කඩි වාස්තුවෝ තමයි බර වියදම් කරවලා සේරම වෙනස් කරන්නෙ. හරියට නිකං ඔලුවේ කැක්කුම හොඳ කරන්න බෙල්ල කපන්න කියනව වගේ
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙව‍ල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩ‍ුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නියමයි මචන් ත්‍රෙඩ් එක. මේ වගේ දේවල් කතා කරන්න ත්‍රෙඩ් එකක් තියෙන එක ගොඩක් වටිනව.
    හැමදාම ගෙවල් හදන්නෙ නෑනෙ. ජීවිතේටම එකයි. :D
    කොහොම උනත් glasses දාන එක නම් වැඩි ආරක්ෂාවක් නෑ. අපේ ලංකාවෙ අයියලව ෂුවර් නෑනෙ. :P
    ආස්චර්යට පින් සිද්ද වෙන්න දැන් ලක්ෂ 50, 60 මෙහා ගෙයක් හදන්න බෑ.
    ඉඩමකුත් අරන් හදනවනම් ඉතින් බඩුම තමයි. :baffled:
    ඒ නිසා කොහොමත් අපේ අයට ගෙවල් හදන්න වෙන්නෙ ලෝ බජට් තමයි.
    අපේ එලකිරියෙ ඉන්නවනෙ මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩො. ලෝ බජට් එකකින් මේ වගේ ගෙයක් ප්ලෑන් කරගන්නෙ කොහොමද , අවධානය යොමු කරන්න ඕනෙ කරුණු එහෙම මොනවද කියල කියන්න පුලුවන්නම්
    ගොඩක් වටිනව. වෙනම ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නෑ.
    :yes: