මෙරටට අද (16) ලැබුණු කොවිඩ් මර්දන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.කොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?
කොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?මෙරටට අද (16) ලැබුණු කොවිඩ් මර්දන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මොඩර්නා එන්නත් භාවිත කරමින් මහනුවර දිස්ත්‍රික්ක එන්නත්කරණ වැඩසටහනේ ඉතිරි කොටස සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන බවය.
මේවගෙ ඉන්නෙ කුහකයො බන්, වැක්සීන් ගැනත් කතා හදනව, මහනුවරට බැරිනම් තුත්තුකුඩ්යට හරි ගහන එකට සතුටු වෙන්ඩයි ඕනෙ, ඒකට මේවගෙ ඉන්න ගු ඇන් පි ජෙපි හුත්තිල උපරිම කුහකකමේ දගලනවකොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?
moderna එන්නත් මහනුවර දිස්ත්රික්කයට පමණයි
“අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”
එහෙම තමා ඕව එනව කියන්නෙ. ඩෝස් දෙකම එකට.වැක්සීන් ඕන ප්‍රමාණය නැත්නම් තියෙන ටික දෙකට බෙදල මිනිස්සුන්ට ගැහුව නම් හරිනෙ මාත්‍රා දෙකම.
ආය එන ඒව සුවර් නැත්නම් තියෙන ටික කළමණාකරනය කරගන්න ඕන.
appo meke unge thiyena kuhaka kama,, un thama human evolution eke mul stage eke inne,,,
මහනුවර දිස්ත්‍රික්කයට කියල උෟ කිව්වහම පමණයි කියල තිබ්බ කොහෙද අහනවා.නියම රාජපක්‍ෂ බයියෙක්.ඉතිං අැයි ඵහෙනම් උෟ මහනුවර දිස්ත්‍රික්කයට කියලා නම් කරලම කිව්වෙ?කොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?
moderna එන්නත් මහනුවර දිස්ත්රික්කයට පමණයි
“අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”
අද බාපු වැලි එක උඩහ ගෙදරට කිව්වම වැලි ඔක්කොම උඩහ ගෙදරට පමණයි කතාවක්නේ බන් කියල තියෙන්නේගම මහනුවරද?
මහනුවර දිස්ත්‍රික්කයට කියල උෟ කිව්වහම පමණයි කියල තිබ්බ කොහෙද අහනවා.නියම රාජපක්‍ෂ බයියෙක්..
------ Post added on Jul 17, 2021 at 2:32 PM

අද බාපු වැලි එක උඩහ ගෙදරට කිව්වම වැලි ඔක්කොම උඩහ ගෙදරට පමණයි කතාවක්නේ බන් කියල තියෙන්නේ![]()
පම්කේ ලොජික්... ඔය ටික හම්බන්තොටට දුන්නනම් තවත් කතාවක්.... මේකේ දැන් ඉන්නවා ලොන්ත හිකාල ටිකක්...