moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කලවම් පොන්ස් ලට කලවම් කරලම තමා ගහන්න ඕන..පට්ටම අයිඩියා ඵක..:lol:
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඔක්කොම නුවර උන්ට කියල බනින්න ආවෙ. කමෙන්ට්ස් දැක්කම උන් ගැන අනුකම්පා හිතුනා
     
    • Haha
    Reactions: tha123

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mona modernada lakanwe wahallunta
    210352494_1720223111499922_1323124134283793964_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    කොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,499
    113
    කොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?
    මෙරටට අද (16) ලැබුණු කොවිඩ් මර්දන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

    එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මොඩර්නා එන්නත් භාවිත කරමින් මහනුවර දිස්ත්‍රික්ක එන්නත්කරණ වැඩසටහනේ ඉතිරි කොටස සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන බවය.
     
    moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි​

    “අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේවගෙ ඉන්නෙ කුහකයො බන්, වැක්සීන් ගැනත් කතා හදනව, මහනුවරට බැරිනම් තුත්තුකුඩ්යට හරි ගහන එකට සතුටු වෙන්ඩයි ඕනෙ, ඒකට මේවගෙ ඉන්න ගු ඇන් පි ජෙපි හුත්තිල උපරිම කුහකකමේ දගලනව
     
    • Like
    Reactions: Mr.Tony_Stark

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    වැක්සීන් ඕන ප්‍රමාණය නැත්නම් තියෙන ටික දෙකට බෙදල මිනිස්සුන්ට ගැහුව නම් හරිනෙ මාත්‍රා දෙකම.
    ආය එන ඒව සුවර් නැත්නම් තියෙන ටික කළමණාකරනය කරගන්න ඕන.
    එහෙම තමා ඕව එනව කියන්නෙ. ඩෝස් දෙකම එකට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,499
    113
    appo meke unge thiyena kuhaka kama,, un thama human evolution eke mul stage eke inne,,,

    ගම මහනුවරද?😄😄😄

    කොයි කෑල්ලෙද බන් දැන් මහනුවර දිස්ත්රික්කයට පමණයි කියල තියෙන්නේ?

    moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි​

    “අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”

    මහනුවර දිස්ත්‍රික්කයට කියල උෟ කිව්වහම පමණයි කියල තිබ්බ කොහෙද අහනවා.නියම රාජපක්‍ෂ බයියෙක්.ඉතිං අැයි ඵහෙනම් උෟ මහනුවර දිස්ත්‍රික්කයට කියලා නම් කරලම කිව්වෙ?😄😄😄
    ------ Post added on Jul 17, 2021 at 2:32 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ගම මහනුවරද?😄😄😄

    මහනුවර දිස්ත්‍රික්කයට කියල උෟ කිව්වහම පමණයි කියල තිබ්බ කොහෙද අහනවා.නියම රාජපක්‍ෂ බයියෙක්..😄😄😄😄
    ------ Post added on Jul 17, 2021 at 2:32 PM
    අද බාපු වැලි එක උඩහ ගෙදරට කිව්වම වැලි ඔක්කොම උඩහ ගෙදරට පමණයි කතාවක්නේ බන් කියල තියෙන්නේ :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,499
    113
    අද බාපු වැලි එක උඩහ ගෙදරට කිව්වම වැලි ඔක්කොම උඩහ ගෙදරට පමණයි කතාවක්නේ බන් කියල තියෙන්නේ :rofl:

    හරි රටේ අනිත් පැති වලටත් දෙනවනම් ඉතිං අැයි ඵහෙනම් උෟ මහනුවර දිස්ත්‍රික්කයට කියල නම් කරලම කිව්වෙ?උත්තර දීපංකො ඒකට.😄😄
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,499
    113
    පම්කේ ලොජික්... ඔය ටික හම්බන්තොටට දුන්නනම් තවත් කතාවක්.... මේකේ දැන් ඉන්නවා ලොන්ත හිකාල ටිකක්...

    ඔය මදිනේ..තව දිගට ලියන්න ඕන..තමුසෙ හම්බකරන් කන්නෙ රාජපක්ෂ නිසා නේද😄😄😄
     
    • Haha
    Reactions: Idias

    Sen-lu

    Well-known member
  • නුවරට තමයි හොඳ ඒවා දෙන්න ඕන. අඩු කුලේ උන්ට චින ජරාව විද්දම හොඳටම ඇති. පේනවනේ මෙතනත් අඩු කුලේ පද්දො ඉරිසියාවෙන් පැලෙන හැටි. :angry: :angry:
    Burning Burn It Down GIF by Andrew Bell
     
    • Haha
    Reactions: Mohowk