මහත්තයා මන්;16925392 said:ජින්තු bro., කොහෙද බන් මේ පොට් 1 තියෙන්නේ කිරිබත්ගොඩ කොහෙද? contact කර ගන්නෙ කොහොමද?
මේක ගරාජ් එකක් නෙමෙයි මචං...මගේ යාළුවා උගේ තැනක තියන බාස් ලා ගෙන්නලා වැඩේ කරන්නේ..
මහත්තයා මන්;16925392 said:ජින්තු bro., කොහෙද බන් මේ පොට් 1 තියෙන්නේ කිරිබත්ගොඩ කොහෙද? contact කර ගන්නෙ කොහොමද?
අපො නැ බන් මම ඉගෙනගන්නවා උපන් දාසිට වාහන ගොඩේමහත්තයා මන්;16925383 said:
උබ මොකද කරන්නෙ බන්., වාහන sale 1ක් කරනවද? modify කරනවද?



පොරට සල්ලි ඇති නැත්තම් ඉතින් කරන්න අමාරුයිජන්තු අයියා;16925481 said:මේක ගරාජ් එකක් නෙමෙයි මචං...මගේ යාළුවා උගේ තැනක තියන බාස් ලා ගෙන්නලා වැඩේ කරන්නේ..

ජන්තු අයියා;16925481 said:මේක ගරාජ් එකක් නෙමෙයි මචං...මගේ යාළුවා උගේ තැනක තියන බාස් ලා ගෙන්නලා වැඩේ කරන්නේ..
අපො නැ බන් මම ඉගෙනගන්නවා උපන් දාසිට වාහන ගොඩේ
මෙලහකටත් මම ඒකක් හදලා අපේ තාත්තා කැමති වෙලානම් ඒයාගෙන් කාර් ඒකක් ගන්න ඇහුවාම කියන්නේ වැන් ඒකේ මෙහෙමනම් කාර් ඒකක කොහොම යයිද කියලා ඒතනින් ඒහාට ඉතින් කතා කරන්න දෙයක් ඉතුරු නැ
ඒත් ටික ටික ෂේප් කරගෙන ඒනවා මේ දවස්වල ෂුවර් නැ ඉතින්
http://www.elakiri.com/forum/showthread.php?t=1470132



හොද ගානක් තියාගෙන Ford ඇස්කොට් එකක් තියෙනවා![]()
ඕනෙ නං කියපං. ගාන අහලා කියන්නං. ටිකක් අඩුවට ගන්න පුලුවං වෙයි. සේරම වගේ හදලා තියෙන්නෙ



පොරට සල්ලි ඇති නැත්තම් ඉතින් කරන්න අමාරුයි![]()
ඉන්ධන පිරුම්හලක අයිතිකාරයෙක්...
ඔක්කොටම කලින් වැඩෙට හොද බාස් කෙනෙක් හොයාගන්න වෙයි මොකද පොඩි වැඩකට ගියත් ගොඩක් එවුන් කන කට්ටයි ගන්න ගානයි දන්නවනෙ![]()




පොඩ්ඩක් අදි මදි කරාම පොඩ්ඩක් අඩුවෙන් ගන්නවා.. පොඩි ටින්කරින් පාරක් දාන්නත් සෑහෙන්න ගානක් ගන්නවා දැන් 







පිස්සු හැදිලා සනීප නැති වෙනවනේ 






machan toyota 1979 mark 2 ekak wage balapan, ekata parts thiyenawa machan, aduwata karannath puluwan wei, any way good luck bro![]()


නෙට් එකේ ඕනේ තරන් විස්තර තියනවා.. 


අනික පාට්ස් තියනවා ඕනේ තරම්., ebay කරන්න උන්ටත් පුළුවන් 
වියදමත් අඩු වෙයි.. 
ජොනී බට්ට;16932640 said:මහත්තයා මන් මහත්තයා මන් is offline
Banned
අනේ උකේ
![]()

