IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16923060 said:
    minicooper classic ඒවත් පට්ට එත් ලොකු engine 1ක් තියන්න බැනේ.., අනික ඉඩත් මදි:yes::yes:
    v8 නම් තියන්න බැ ඉතින් ඒ වුනාට ප්‍රසිද්දම වැඩේ තමා Honda vtech engine ඒක සෙට් කරන ඒක ඒකක් තියාගත්තා කියන්නේ ඉතින් ආයෙ අල්ලනව බොරු තමා
    DSCF1297.jpg

    131680334.jwQwfl4A.jpg

    vtec4.jpg

    Jun 24, 2014
    116
    7
    0
    v8 නම් තියන්න බැ ඉතින් ඒ වුනාට ප්‍රසිද්දම වැඩේ තමා Honda vtech engine ඒක සෙට් කරන ඒක ඒකක් තියාගත්තා කියන්නේ ඉතින් ආයෙ අල්ලනව බොරු තමා
    DSCF1297.jpg

    131680334.jwQwfl4A.jpg

    vtec4.jpg

    ටහිකේ කිව්වලු :confused::confused::confused::confused: :sorry: :sorry: :eek: :eek::oo::oo::dull::dull::rofl: මේක පට්ටනේ බන්

    ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න වෙනවා :yes::yes::yes::yes::yes::yes:
    thanx bro
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16923183 said:
    ටහිකේ කිව්වලු :confused::confused::confused::confused: :sorry: :sorry: :eek: :eek::oo::oo::dull::dull::rofl: මේක පට්ටනේ බන්

    ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න වෙනවා :yes::yes::yes::yes::yes::yes:
    thanx bro
    මේක තමා mini ඒකට කරන්න පුලුවන් හොදම upgrade ඒක :cool:
    මේ මැන්ගේ කතාව අහපන්කො
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    v8 නම් තියන්න බැ ඉතින් ඒ වුනාට ප්‍රසිද්දම වැඩේ තමා Honda vtech engine ඒක සෙට් කරන ඒක ඒකක් තියාගත්තා කියන්නේ ඉතින් ආයෙ අල්ලනව බොරු තමා
    /QUOTE]

    මගේ යාලුවෙක් අවරුදු දෙකක් තිස්සේ ඉදන් වගේ හිමිට හිමීට මිනි මයිනරෙකට ස්ටර්ලට් GT එන්ජිමක් සෙට් කරගෙන යනවා...හදලා ඉවර උනාම ෆොටෝ දාන්නම්කො..එකම අව්ල එක කාර් නෙමෙයි මිනි එකේ අවේ පස්ස ලොරිය වගේ එක..අන්න එකක්..

    මෙන්න මේ වගේ..

    mta5om.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16923714 said:

    starlet ekak tibba kiyanne itin mare maru tamai issaraha okkoma wenas karanna one neda bn chassy eke indala
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියා;16923714 said:
    starlet ekak tibba kiyanne itin mare maru tamai issaraha okkoma wenas karanna one neda bn chassy eke indala

    ඔව් බං මුණ කපලා..එන්ජින් ෆ්‍රේම් එක අමුතුවෙන් ගහන්න ඕනේ ..මිනිහා ඒ ඔක්කොම එලටම කරලා තියෙන්නේ..

    මේ තියෙන්නේ වැඩේට අත ගහන්න කලින් ෆොටෝ..GT එන්ජිම තමයි ඔය පිටිපස්සේ දාලා තියෙන්නේ..

    dy6b6o.jpg

    මේ තියෙන්නේ මුණ කපලා එන්ජින් ෆ්‍රේම් එක ගහලා තියෙන විදිය..

    244bfyv.jpg

    2qcknbm.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16924029 said:

    මරුනේ බන් මේක තාම දුවන තත්වෙට අැවිත් නැද්ද බන් ? කරන වැඩේ නියමෙටම කරනවා
    බලන්න අාසයි බන් කොහෙද කරන්නේ වැඩේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඌ මේක කාලෙකට වැඩ පටන් ගන්නවා..ආයිත් නවත්තලා තියනවා..ඒ නිසා තාම හදනවා..කිරිබත්ගොඩ පැත්තේ තමයි මචං මේක කරන්නේ...ඌ ලග මිනි මයිනර් හැම මගුලක්ම තියෙනවා..පට්ට කලෙක්ෂන් එකක්..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජන්තු අයියා;16924029 said:
    ඔව් බං මුණ කපලා..එන්ජින් ෆ්‍රේම් එක අමුතුවෙන් ගහන්න ඕනේ ..මිනිහා ඒ ඔක්කොම එලටම කරලා තියෙන්නේ..

    මේ තියෙන්නේ වැඩේට අත ගහන්න කලින් ෆොටෝ..GT එන්ජිම තමයි ඔය පිටිපස්සේ දාලා තියෙන්නේ..

    dy6b6o.jpg

    මේ තියෙන්නේ මුණ කපලා එන්ජින් ෆ්‍රේම් එක ගහලා තියෙන විදිය..

    244bfyv.jpg

    2qcknbm.jpg

    :cool:
     
    Jun 24, 2014
    116
    7
    0
    මේක තමා mini ඒකට කරන්න පුලුවන් හොදම upgrade ඒක :cool:
    මේ මැන්ගේ කතාව අහපන්කො

    පට්ට මචන් මන් කිව්වේ ඉතින් වාහනේ ඉඩ මදි කියල.. :rolleyes::rolleyes::rolleyes: පොඩියිනෙ වාහනේ.. miniයක් ගොඩ දානවා නම් තව වාහනයක් තියා ගන්න වෙනව වෙන වෙන ගමන් යන්න :yes::yes:

    හබැයි මචන් සිරාම බාන්ඩේ.. :D:D:love:
    මන් drive කරලත් තියනවා.. අමුතුම thrill 1ක් තියන්නේ පොඩි car 1 :yes::yes::cool:

    thanx machng muge kathawa ahuwama nam gannamai hithenne :yes::yes:;)

    vTEC engine 1k kiyak withra wenwada bn? (full kit)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16925085 said:
    ලංකාවේ ඔය mini cooper 1ට v-tec 1ක බට් කරන තැන් තියනවද? පොඩ්ඩක් දන්නව නම් විස්තර දාපල්ලා ;):D
    දැන් cortina MINI වෙලා වගේ:rofl::rofl:
    100dmnk05687.jpg
     
    Last edited:
    Jun 24, 2014
    116
    7
    0
    දැන් cortina MINI වෙලා වගේ:rofl::rofl:
    100dmnk05687.jpg

    නෑ බන් මෙකී සීන් එක., mini එකට කලින් ඉදන් ආසයි වැඩේ තියෙන්නේ family vehicle 1ක් විදිහට පාවිච්චි කරන්න ටිකක් අමාරුයි නෙ:yes::yes::yes:

    මන් කිව්වේ capri බන් :)
    කොහොම හරි පරණ කාර් නෙ බන් ;);););):yes::yes: දන්නව නම් කියපන්කො ලංකාවේ v-tec modification karana than? and engine eke price 1
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16925173 said:

    engine ekak nam 3kata adu wei man hithanne ek3 ekata apu ekane oya
    oya uda dala tiyenne janthu ayya place ekak man ta kiyala karaganna puluwan wei
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව වාහනයක් තියෙනවා මචන් :love: valkswagon ඒක
    bugster-1.jpg

    මේකට හරියටම හරි subaru flat type STI engine ඒකයි porche engine ඒකයි:confused::confused:
    58_Turbo_Subie_Beetle_7.jpg

    IMG_0832.jpg

    i255.photobucket.com-2618-1307448730.6.jpg

    with porsche engine
    357914.jpg

    Wikimedia+Commons+800px-Volkswagen.beetle.arp.jpg

    උබ වැරදි මිනිහවයි අව්ස්සගත්තේ:P:P
     
    Jun 24, 2014
    116
    7
    0
    තව වාහනයක් තියෙනවා මචන් :love: valkswagon ඒක
    bugster-1.jpg

    මේකට හරියටම හරි subaru flat type STI engine ඒකයි porche engine ඒකයි:confused::confused:
    58_Turbo_Subie_Beetle_7.jpg

    උබ වැරදි මිනිහවයි අව්ස්සගත්තේ:P:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    උබ මොකද කරන්නෙ බන්., වාහන sale 1ක් කරනවද? modify කරනවද?
     
    Jun 24, 2014
    116
    7
    0
    ජන්තු අයියා;16924132 said:
    ඌ මේක කාලෙකට වැඩ පටන් ගන්නවා..ආයිත් නවත්තලා තියනවා..ඒ නිසා තාම හදනවා..කිරිබත්ගොඩ පැත්තේ තමයි මචං මේක කරන්නේ...ඌ ලග මිනි මයිනර් හැම මගුලක්ම තියෙනවා..පට්ට කලෙක්ෂන් එකක්..

    ජින්තු bro., කොහෙද බන් මේ පොට් 1 තියෙන්නේ කිරිබත්ගොඩ කොහෙද? contact කර ගන්නෙ කොහොමද?