Monitor උදව්

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා ගන්න හොද මොනිටර් එකක් කියපන්කො 30-35 අතර. ගන්න හොද ෂොප් එකකුත් කියපන්. හම්බ නැතිනම් ගොඩක් හොදයි.

    අනික අපි ebay වගේ ගෙන්නුව්ටෝ tax කීයක් විතර වදිනවද ?
     
    Apr 29, 2016
    154
    14
    0
    අඟල් 27 තියෙනවා කොල්ලුපිටියේ තැනක 26000ට
    ඒත් උන් හම්භයෝද කොහෙද:baffled: