Monitor buying advice !

Best option ?

  • 22 inch IPS 1080p

    Votes: 3 9.1%
  • 24 inch IPS 1080p

    Votes: 30 90.9%

  • Total voters
    33

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    22 inch IPS 1080p OR 24 inch IPS 1080p

    මේ දෙකෙන් මොකක්ද හොද ? :P

    24' 1080p එක ගත්තොත් pixel visible වෙනවද ලගට බැලුවොත් ? :baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113

    සමහර ඒවනම් එහෙම තමා..සයිස් එක පොඩි වෙන තරමට ෂාප් වැඩියි ස්ක්‍රීන් එක :P
    sharp screen maru bn graphic wage karanawanm.

    movie walata saha anith basic wada walata loku ekak hodai.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :yes: ‍ෆිල්ම්,වීඩියෝ වගේ දේවලට ස්ක්‍රීන් ලොකු නම් හොඳයි ටිකක් දුර ඉඳන් උනත් බැලුව හැකි
    :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ලගට වෙලා බලනවා නම් 24 එකේ පික්සල් පේනවා
    22 එකේ ඒ තරම් පේන්නෙ නැහැ

    මගේ ලග ගෙදර තියෙන්නෙ 22, 1080. ඔෆිස් එකේ 24, 1080
    වැඩ කරද්දි ඕකෙ වෙනසක් තේරෙන්නෙ නැහැ. හතලා බැලුවොත් මිසක්. ටිකක් වෙලා ගියාම ගානක් නැති වෙනවා

    24 එක ගනින් මොකද පොඩ්ඩක් ඈතින් හිටියත් හොදට පේනවා. ඔෆිස් එකේ 27 ඒවත් මම දැකලා තියනවා ෆිල්ම බලන්න එහෙම නම් මරු ඒත් වැඩ කරන්න ගියාම ඒවයෙ නම් හොදටම පික්සල් පේනවා

    24 එක ගනින්. උඹ දෙකම යූස් කරන්නෙ නැහැනේ ඒක නිසා වෙනසක් තේරෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: DJLEOx78

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    oke wenasa pena ekak naha bn. 24wada adu ekak threrumak nahane.

    ඕකම තමා මාත් හිතුවෙ. ඒත් ලගට පික්සල් පෙනුනොත් ඒක ලොකු අව්ලක් මට


    ලොකු වැඩී 27 මට :( . 4K වගෙ නම් අව්ලක් නැ

    inch wadi ekak kathata penunath hodai bn mata nam

    :)

    24 ganna
    math lagadi 22 ekak gaththa.
    eth dan hithenawa 24 tibba nam hodai kiyala

    එල :P

    Samsung pls 27 ganin patta


    27 මට සෙට් නැ සහො :sorry: