ඔච්චර ලොකු ඒව ලඟට ඇහැට අමාරු නැද්ද?,මගේ එක 13.3 IPS 1080p
හෆොයි කැත නැතුව movie එකක්වත් බලන්නෙ කොහොමද බන් 13.3
. ලැපෙ එකත් මදි හොදටම මට 
ඔච්චර ලොකු ඒව ලඟට ඇහැට අමාරු නැද්ද?,මගේ එක 13.3 IPS 1080p
. ලැපෙ එකත් මදි හොදටම මට 
ලගට වෙලා බලනවා නම් 24 එකේ පික්සල් පේනවා
22 එකේ ඒ තරම් පේන්නෙ නැහැ
මගේ ලග ගෙදර තියෙන්නෙ 22, 1080. ඔෆිස් එකේ 24, 1080
වැඩ කරද්දි ඕකෙ වෙනසක් තේරෙන්නෙ නැහැ. හතලා බැලුවොත් මිසක්. ටිකක් වෙලා ගියාම ගානක් නැති වෙනවා
24 එක ගනින් මොකද පොඩ්ඩක් ඈතින් හිටියත් හොදට පේනවා. ඔෆිස් එකේ 27 ඒවත් මම දැකලා තියනවා ෆිල්ම බලන්න එහෙම නම් මරු ඒත් වැඩ කරන්න ගියාම ඒවයෙ නම් හොදටම පික්සල් පේනවා
24 එක ගනින්. උඹ දෙකම යූස් කරන්නෙ නැහැනේ ඒක නිසා වෙනසක් තේරෙන්නෙ නැහැ
24 බරටම පික්සල් පේන එකක් නැහැනෙ 
හෆොයි කැත නැතුව movie එකක්වත් බලන්නෙ කොහොමද බන් 13.3. ලැපෙ එකත් මදි හොදටම මට
![]()
ෆිල්ම් බලන්ඩ නම් ලොකු මොනිටර් එකක් හරි තඩි ටීවි එකක් තමා හරියන්නෙ.monitor balagana gana ...recondition ewa ,fault ewa sell karanawa. original packing eka ...seal gahana unma ..mama ahuna

හොද shop එකකුත් කියපන්කො එහෙන්ම්![]()