Montrela Consultants එකට ගිහින් Canada ගිය අය කවුද ඉන්නෙ? අපි දැම්ම British Columbia Tech Pilot ප්‍රොග්‍රම් එකට. දැන් තියෙන doller rate එකත් එක්ක කෝටියකට කිට්ටුව යනව professional fee එක. මේකට ගිහිල්ල BC ගිය අය ඉන්නවද?
bumpiyooo
------ Post added on Mar 29, 2022 at 11:43 PM