Motherboard සහ Ram උදව්වක් ඕනි කරනවා
මචන් 1 image එකේ තියෙන්නේ DDR2 1GBx2=2GB Ram ගහපු Mother එකක Bandwidth එක.
මචන් 2 image එකේ තියෙන්නේ DDR2 2GBx1=2GB Ram ගහපු Mother එකක Bandwidth එක.

Bandwidth එක වැඩ් 1GB ram 2කක් ගහපු Board එකෙනේ.එක හින්දා හොද 1GB ram 2කක් ගහන එකද? නැත්නම් 2GB ram1කක් ගහන එකද?