Motorcycle Carburetor Tuning.......

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඇත්තටම ගොඩක් සතුටුයි මචන්, මහන්සි වෙලා මේ වගේ ත්‍රෙඩ් දාල බලාපොරොත්තු වෙන්නෙ උඹලගෙ මේ වගේ කොමෙන්ට්ස් තමයි, සිරාවටම සතුටුයි:cool:

    සාමාන්‍යයෙන් නම් දුම යන්න හොඳ නෑ, මොන පාට දුමක්ද යන්නෙ මචන්, කලුද නිල්ද:confused:
    එන්ජින් ඔයිල් අඩුවෙන ගතියක් තියෙනවද?


    මචන් TVS FLAME වල තියෙන්නෙ Air Screw එකක් නේද?ඒකෙ අපි කොහොමද බලන්නෙ සාමාන්‍යයෙන් තියෙන්න ඕනෙ කොයි ගානද කියල?දැන් මේක Air Screw හින්ද ඇණේ දකුණට කැරකුවොත් මික්ස්සර් එක Rich වෙනව නේද?:nerd::nerd::nerd::nerd:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මේවගේ ත්‍රෙඩ් දානවට කීයක් හරි දෙන්න වටිනවා බන්
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    mata terenne na ban... mage tiyenne apache rtr 150 2014 model ekak. byk eka nam pickum tiyenava but. start karanna acccelator eka raqce karala self start gahnna one.... badu pickup suppa wenna... dum danneth na.. ath meka hadaganna vidiyak kiyapallakoo..udau mee ..... :)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ethakota bn hari point ekata awama engin eka race wela neda thiyenna ona..fuel tika tika aran aran addi eka thanakadi high rpm wela thawa poddak karakawapu paththatama karakawapu gamanma rpm aduwenawane..ita passe aye apassata karakawala ara high rpm1 thiyana thana thibbama hari neda?
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mona karalath ECO test goda da ganda barinam,

    Air filter eka clean karanda. karalama naththam aluten dapan..
    Petrol mixer eka lean karapan.
    Eco test eka karapan.. Pass nam

    Apahu petrol mixer eka tibba thanatama dapan..