බැලුවා මේක අපෝ චාටර්

End එකත් හරි නෑ. අන්තිමට ඔක්කොම එවුන් ටික බඩ කපාගෙන මැරෙනවා
(ඉස්සර ජපානේ සමුරායි වරුන් අපකීරිතියක් වුනාම ඒක හදාගන්න බැරි නම් හෝ රාජ්‍යය ද්‍රෝහි වැඩක් කරාම මේ විදියටයි මැරෙන්නේ) අනික මේක revenge movie එකක්. මම revenge movies බලන්න කැමතිම නෑ.