Movie එකක් තෝරාගන්නා විට

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
බැලුවා මේක අපෝ චාටර් :( End එකත් හරි නෑ. අන්තිමට ඔක්කොම එවුන් ටික බඩ කපාගෙන මැරෙනවා
(ඉස්සර ජපානේ සමුරායි වරුන් අපකීරිතියක් වුනාම ඒක හදාගන්න බැරි නම් හෝ රාජ්‍යය ද්‍රෝහි වැඩක් කරාම මේ විදියටයි මැරෙන්නේ) අනික මේක revenge movie එකක්. මම revenge movies බලන්න කැමතිම නෑ.
 
djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    බැලුවා මේක අපෝ චාටර් :( End එකත් හරි නෑ. අන්තිමට ඔක්කොම එවුන් ටික බඩ කපාගෙන මැරෙනවා
    (ඉස්සර ජපානේ සමුරායි වරුන් අපකීරිතියක් වුනාම ඒක හදාගන්න බැරි නම් හෝ රාජ්‍යය ද්‍රෝහි වැඩක් කරාම මේ විදියටයි මැරෙන්නේ) අනික මේක revenge movie එකක්. මම revenge movies බලන්න කැමතිම නෑ.

    umba kemathi neti ewa apita wedak nahane...:angry:

    hindi films balana pimpiyekda koheda mu...:rolleyes: