Movie එකක් හදමුද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,834
    1
    60,683
    113
    Mother Earth
    දෙන්නේ නම් ලොරි ටෝක්ස්
    ඒත් තාම ටීවී එකෙන් ෆිල්ම් බලලා නිදා ගන්නේ

    :(අපිට ඉතින් උබලට වගේ ෆිල්ම් හෝල් වලට ගිහින් බලන්න සල්ලි නෑ.
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    anim-circ-preloader.gif
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඔයා acting, directing, script writing, video editing, compositing, 3D anumations, VFX/CGI වගේ දේවල් වලට දක්ෂයෙක් වෙන්න පුළුවන්. මේ දේවල් විනෝදාංශයක් විදිහට කරනවා වෙන්න පුළුවන්. විනෝදාංශයට එහා ගිය දෙයක් කරන්න කැමති නම් මෙන්න අවස්ථාව. මේ වෙලාවේ මම කැමතියි ඔයාලට සුහද ආරාධනයක් කරන්න, කැමති අයට පුළුවන් අපිත් එක්ක join වෙන්න. thread එකේ අදහස් දක්වන්න බැරි අය ඉන්නවා නම් අපිට PM කරන්න

    අපේ whatsapp group eka
    Click Here to Join



    <<<Movie Makers Club>>>
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (ලංකාවට අවේනික වෙච්ච් චිත්‍රපට සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා පොඩ්ඩක් බටහිරට නැඹුරු වෙච්ච චිත්‍රපටයක් කරන්න)

    ඒ අදහස හොදයි..
    ඒත් ලන්කාවේ ඉන්න දැනට ඉන්න නලු නිලියෝ නැතිව අලුත්න් දක්ශ සෙට් එකක් දාලා කරන්න..

    දැන් ඉන්න උන්ව දාලා කරොත් ලංකාවට අවේනික වෙච්ච් චිත්‍රපටියක් ම වෙනවා...
    උන් රගපාන්නේ එකම විදියට අලුත් මූනු ටිකක් දාල කරපන්...