(ලංකාවට අවේනික වෙච්ච් චිත්‍රපට සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා පොඩ්ඩක් බටහිරට නැඹුරු වෙච්ච චිත්‍රපටයක් කරන්න)
ඒ අදහස හොදයි..
ඒත් ලන්කාවේ ඉන්න දැනට ඉන්න නලු නිලියෝ නැතිව අලුත්න් දක්ශ සෙට් එකක් දාලා කරන්න..
දැන් ඉන්න උන්ව දාලා කරොත් ලංකාවට අවේනික වෙච්ච් චිත්‍රපටියක් ම වෙනවා...
උන් රගපාන්නේ එකම විදියට අලුත් මූනු ටිකක් දාල කරපන්...