Movie එකක් හොයාගන්න උදව්......

gattaKO

Active member
  • Jan 7, 2016
    243
    137
    43
    මේකේ කතාව, පදක්කමක් වගේ එකකින් ලෝක දෙකක් අතර යන කෙස් එකක්. කොල්ලට අහම්බෙන් පදක්කමක් ලැබිල වෙන ලෝකෙකට ගිහින් එහෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා අන්තිමට අයෙ මේ ලෝකෙට එන්න වෙනවා. පස්සේ උ අවරුදු ගානක් ප්ලැන් කරලා මෙහෙන් පදක්කමක් හොයල අයෙ එහෙට යනවා.

    මට මතක paul walker හිටිය වගේ, එත් එයාගේ film ලිස්ට් එකේ මේක නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    me film ekada

    Stardust (2007)

    IsaA1FdjferCCeSYILwYN_3UXOo9U6p5Jp4b0JQEt75pW1TUoylGUR_iiap_m9fmqbvRZmJM65WvW_tkdUsfVDazdyfGS5xZl7Z0te4MdDG7SyE4pfo8cr3q
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකේ කතාව, පදක්කමක් වගේ එකකින් ලෝක දෙකක් අතර යන කෙස් එකක්. කොල්ලට අහම්බෙන් පදක්කමක් ලැබිල වෙන ලෝකෙකට ගිහින් එහෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා අන්තිමට අයෙ මේ ලෝකෙට එන්න වෙනවා. පස්සේ උ අවරුදු ගානක් ප්ලැන් කරලා මෙහෙන් පදක්කමක් හොයල අයෙ එහෙට යනවා.

    මට මතක paul walker හිටිය වගේ, එත් එයාගේ film ලිස්ට් එකේ මේක නෑ
    John-Carter-1.jpg

    1622822686505.jpeg

    johon-carter.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    නෑ බන් ඕකෙ තිබ්බේ බිබික්කමක්...ටිකක් ලබ්බක් වගේ...ලෝක දෙකක් නෙමේ පක්ශ දෙකක්..සැරෙන් සැරේට බිබික්කම මාරු කරගන්න සීන් එකක් තිබ්බේ....
     
    • Like
    Reactions: gattaKO

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    .....ඔක්ටෙයි වීස් බාසූම්..
    This film had so much potential but unfortunately things didn’t worked out.
    Ow, matath hitha ganna baa rating adu une mokada kiyala. patta climax ekakuth thiyanwa neh
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මේකේ කතාව, පදක්කමක් වගේ එකකින් ලෝක දෙකක් අතර යන කෙස් එකක්. කොල්ලට අහම්බෙන් පදක්කමක් ලැබිල වෙන ලෝකෙකට ගිහින් එහෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා අන්තිමට අයෙ මේ ලෝකෙට එන්න වෙනවා. පස්සේ උ අවරුදු ගානක් ප්ලැන් කරලා මෙහෙන් පදක්කමක් හොයල අයෙ එහෙට යනවා.

    මට මතක paul walker හිටිය වගේ, එත් එයාගේ film ලිස්ට් එකේ මේක නෑ
    ජෝන් කාටර්.

    පොත කියවපං ෆිල්ම් එක බලලා. ඒක. පට්ට
     
    • Like
    Reactions: Honda.putha