Movie බලන අයට - ලංකාවෙි පළමු වතාවට අලුත්ම වැඩක්
මම හුග කාලෙකට පස්සේ ඔන්න එලකිරි ආවේ(මාස 03 ක් විතර). මේ ආවේ මම අලුතින්ම කරපු අලුත්ම වැඩේ ගැන දැනුවත් කරලා යන්න. මුලින්ම කියන්න ඔනි. මේක ප්‍රචාරණයක් නමි නෙවෙයි. ලංකාවේ කිසිම වෙබි අඩවියක් නැති නිසයි මෙහේම දැනුවත් කිරීමක් කරන්න ආවේ. මෙක ඉතින් මුවිස් බලන අයට තමා වැදගත්. මීට කලින් මම Android Live Wallpaper ගොඩක් හදලා තියෙනවා. මං හිතන විදියට ලංකාවේ වැඩියෙන්ම Android Live Wallpaper හදලා ඇත්තෙත් මමද කොහේද. හරි එක වැඩක් නැ. කියන්න ආවේ මෙකයි. මෙක මගේ මුවි වෙබි සයිටි එක. මමත් හොද චිත්‍රපට රසිකයෙක් හින්දා මම බලන්න හදාගත්තු වෙබි එක තමයි මේ විදියට අලුත් කරලා හැමෝ වෙනුවෙන්ම ලබා දෙන්නේ. මුලින් පුලුවන් වුනේ ඔන්ලයින් බලන්න විතරයි. මම දැන් කියන්නම මොනවද මම අලුතෙන් එකතු කරලා තියෙන්නේ කියලා.
01. External Video Link Enable
02. External Torrent Link Enable
03. Subtitle Portal - can Upload Any Subtitle File
04. ඔබටම ඔබ කැමති චිත්‍රපට,Tv Show පහසුවෙන් එකතු කරන්නත් පුලුවන්.
05. ඒ වගේම දැනට දාලා තියෙන චිත්‍රපට , Tv show වලට video , Torrents link, wagema Subtitle Add කරන්නත් පුලුවන්.
06. ඔබගේ ගිණුම තුුලින් (My account) තමන් කැමති චිත්‍රපට එකතුවක් පවත්වාගෙන යන්නත් පුලුවන්.
මේ ඔක්කෝම එකම වෙබි අඩවියක තිබෙන වෙබි අඩවියක් මම තාම ලංකාවේ දැක්කේ නැ. එක නිසා තමා කිවිවේ ලංකාවේ පලමු වෙබි අඩවිය කියලා. ඉතින් චිත්‍රපට බලන්න ආස කරන හැමෝටම පුලුවන් තමන් ගාව තියෙන අලුත් චිත්‍රපට හෝ පරණ චිත්‍රපට. අන්තර්ජාලේ සැරි සරද්දි හමිබවුනොත් හැමෝගෙම භාවිතය උදෙසා ඇඩි කරන්න. ඒක චිත්‍ර පට බලන්න කැමති අනිත් අයටත් ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි.
වෙබි අඩිවය - CLick Here
(මෙය ප්‍රචාරණයක් කිරීම පිණිස ඇතුලත් කර දැනුමි දීමත් නොවේ. එසේ හැගෙන්නේනමි ඉවත් කිරීම සමිබන්ධව ගැටලුවත් නැත)
ඉතින් තවත් අලුත් අලුත් වැඩකින් ආයෙත් එන්නමි ළගදීම.