Movies 720p 1080p BrRip HdRip කාගේ ලඟද තියෙන්නේ?
මට movies ඕනේ. 720p නම් වැඩිය හොඳයි. BrRip HdRip එකතු කරන අය ඉන්නවනම් කියන්න. ඕගොල්ලෝ දෙන්නේ කොහොමද කීය ගානේද කියලත් කියන්න. අලුත් movies පරණ movies කියලා ප්රශ්නයක් නෑ. කියන තැනකට එන්නම්.