සින්දුවක කෑල්ලක් කපා ගන්න ඕනේ බන් Ringtone එකක් විදියට දාගන්න. දැන් tools ගානකින් try කළා. ඔක්කොම කරලා අන්තිමට save කරන්න යද්දී සල්ලි ඉල්ලනවා බන්. :sorry::sorry::sorry: මේක කර ගන්න free tool එකක් නැද්ද මචන්?