hehe ehenan lankawe miliyana 20k janathawa hira gedara thamai.
achchige redda. Asiawe ascharya.
ane mage kata

සිරා යෝජනාව අපි වගේ බයානක අපරාදකරයන්ගෙන් ඒ අහිංසක උත්තමයන්ව ආරක්ෂා කොරන්න උන්ව හිරේ විලංගුවේ දන්නා ඕන ..........සින්දු කියන හාදයන්ටත් කියන්න තියෙන්නේ තමුසෙලා ලොවෙත් නැතිවෙන්න ජනප්‍රිය වෙලා තුන්වේල බඩපුරා කන්න පුළුවන් උනෙත් අපි වගේ අපරදකාරයෝ mp3 අහපු හින්ද කියලා
![]()






මගෙ Mp3 ටික wma වලට convert කරගන්න ඕනා...![]()
කරලා කියපන් සීඩි එකෙන් රිප් කරා කියල 


මගේ නම් කොහොමත් තියෙන්නේ aac.
මේ විදිහට කරොත් හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් හදන්න ඕන.
දැන් අපරාධකාරයන්ව හිරේ දාන එකේ පරමාර්ථය සමාජයෙන් ඔවුන් ඈත් කර තැබීමනේ?
මම රජයට යෝජනා කරනවා කාලය හා මුදල් ඉතිරි කර ගන්න ඔය mp3, cd පාවිච්චි කරන්නේ නැති අය හිරේ දාලා අනික් අයව එළියේ තියන්න කියල.![]()

MR3 da danne nahaයකෝ මම කරන සින්දු එම් පි ත්රී කරලා සමහර වෙලාවට මම පාරෙ අහ අහ යනවා මාවත් අල්ලගනියිද ?![]()


WAV KARALA AHAPAN ATAKOTA HARI 

WAV KARALA AHAPAN ATAKOTA HARI
![]()



මාර මගුලක්නේ යකෝ මම කරන සින්දු මට අහන්න බැරිද![]()



UBA SINDU KARATA AHANNE MP3 NE![]()


වේව් තමයි අහන්න වෙන්නේ 
ඒක මාර වැඩක්නේවේව් තමයි අහන්න වෙන්නේ
![]()
AKKO UBA MP3 KARANA EKA NATARA KARALA VIDEO KARAPAN 



![]()
AKKO UBA MP3 KARANA EKA NATARA KARALA VIDEO KARAPAN
![]()
![]()


එකත් කියයි එච් ඩි බෑ කියල 