Mr. කොත්තු ටිපෙර් වෙලා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
    දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.🤣

    ජෙප්පන්ට ෆන්ඩ් කලේ චීනේ කොමියුනිස්ට් පාටි එක
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මඩ ගහන්නම FB ජොයින් වෙලා මඩ ගහලා මාට්ටු වෙලා පච වෙලා ගූ වුනහම මේකේ ත්‍රෙඩ් දාලා ජෙප්පෙක්ව ගූ අැන් පී කරපු ජෙප්පෙක්..🤣

    https://www.facebook.com/wimukthi.ranasinghe.page?mibextid=ZbWKwL
    ඒක වෙන්න ඇති video එකේ එකෙක් mr කොත්තු ගැන හොයන්නේ නැතුව රවී කරුණානායක ගැනත් හොයහන් කියන්නේ 😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පන්ට ෆන්ඩ් කලේ චීනේ කොමියුනිස්ට් පාටි එක
    විහිළු කරන්න ඵපා..ජෙප්පොන්ට චීන්නු වහ කඳුරු වගේ..🤣🤣🤣ජෙප්පො කියන්නේ ඉන්දියාවෙ කුලී කාරයෝ..🤪
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
    දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.🤣

    uba oya eththamada kiyanne ban???
     
    • Haha
    • Like
    Reactions: NRTG and vibhashana

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba oya eththamada kiyanne ban???
    තෝ හිතුවද මාත් තෝ වගේ පච නිව්ස් වපුරනවා කියලා🤣🤣

    @N A K A M U R A ට රෙවෙන කතා කියන්න එපා හොදේ 😂 උ හිතන් ඉන්නේ ජෙප්පෝ ඉන්නේ ඉන්දියාවේ කියල 😂
    අනේ ගොනෝ ජෙප්පොන්ට චීනෙන් ෆන්ඩ් කරානම් චීනේ පෝර ගූ කරලා ඉන්දියාවෙන් පෝර ඕන කියයිද..කොමන් සෙන්ස් නැති ජෙප්පා..ඔළුව හාරලා මොළේට තෙල් ටිකක් දාගනින්🤣🤣🤣
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ හිතුවද මාත් තෝ වගේ පච නිව්ස් වපුරනවා කියලා🤣🤣

    ithin ban owa eththanam, ai ranil rajapaksha anduwen naduwak dala jeppanta daduwam karanna beri tharam konda pana nethi ponnayoda anduwe inne???

    balapan jeppo nadu kiyak demmada anduwe inna ponnayanata?
    KALU SALLI KIYALA DENAGENATH, NADUWAK DANNA BERIDA?? ADUMA THARAME AREA POLICE STATION EKE ENTRY EKAK??
     
    • Like
    Reactions: NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ithin ban owa eththanam, ai ranil rajapaksha anduwen naduwak dala jeppanta daduwam karanna beri tharam konda pana nethi ponnayoda anduwe inne???

    balapan jeppo nadu kiyak demmada anduwe inna ponnayanata?
    KALU SALLI KIYALA DENAGENATH, NADUWAK DANNA BERIDA?? ADUMA THARAME AREA POLICE STATION EKE ENTRY EKAK??
    ජෙප්පෝ දාපු නඩු 45 නං තාක්ෂණික කරුණු කියලා විශේෂ කමිටු දාල වහල දැම්ම 😂
     
    • Haha
    • Like
    Reactions: NRTG and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ හිතුවද මාත් තෝ වගේ පච නිව්ස් වපුරනවා කියලා🤣🤣

    අනේ ගොනෝ ජෙප්පොන්ට චීනෙන් ෆන්ඩ් කරානම් චීනේ පෝර ගූ කරලා ඉන්දියාවෙන් පෝර ඕන කියයිද..කොමන් සෙන්ස් නැති ජෙප්පා..ඔළුව හාරලා මොළේට තෙල් ටිකක් දාගනින්🤣🤣🤣

    Uba kiyanne jeppo chineta gihin pora walata gu mix karalada???
    ehema nethnam colombo port ekedi newata gihin gu mix karalada??/
     
    • Like
    Reactions: NRTG

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕකෙ කතා කරන කොල්ලාව එතකොට දැන් ඇරස්ට් කරලාද? උට බඩු හම්බ වෙයි එහෙනම්. ඕවා කරද්දි අනිත් පැත්තෙ සපෝර්ට් එක නැතුව කළොත් බඩු තමයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ උන් නම් ශාප තමයි. අර අපේ අම්මාද උගේ අම්මාද කියලා youtube චැනල් එකක් අටවාගෙන එලදෙනෙක් වටේටම ගේම ඉල්ලනවා, මු කොත්තු චැනල් එකක් අටවාගෙන හතර වටෙන් ගේම ඉල්ලනවා. මෙව්වා බලන උන් ඊට වඩා පිස්සෝ