N i c k

Member
Aug 31, 2012
21
5
0
මේ මොකද්ද මේ?
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

ඩෝග් කිව්වට මේකෙ සත්තු වත්තම වගේ ඉන්නවා.

79615.png


Mr Dog Dog කියන්නෙ ලස්සන Premium ෆොන්ට් එකක්. :yes:
ඩවුන්ලෝඩ් කරගන්නම හිතෙන තරමටම ලස්සනයි. :D
හැබැයි මේක නොමිලේ ලබාදෙන Font එකක් නම් නෙමෙයි.
මිල ඩොලර් 20 ක්. ඒත් මම මේක ඔයාලට නොමිලේ දෙනවා ඩවුන්ලෝඩ් කරගන්න.
තවත් ලස්සන Preview Images ටිකක් බලමුද?

79613.png


79612.png


දැන් දැක්කනෙ? එහෙනම් මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Thread එක ඉවර නෑ තව තියෙනවා.


File Size - 1MB

මේ ෆොන්ට් එක තියෙන්නෙ ලෝකයේ විශාලම ෆොන්ට්ස් ගණනක් තියෙන වෙබ් අඩවියේ. ඒ මයි ෆොන්ට් අඩවිය.

ඔයාලා මතක ඇතිව මේ වෙබ් අඩවියේ Register වෙන්න. එතකොට ඔයාලට මේ වගේ නොමිලේ ලබාදෙන ෆොන්ට්ස් 400 කටත් වඩා Download කරගන්න පුලුවන්.
කැමතිනම් අඩු මුදලකට ෆොන්ට්ස් මිලදී ගන්නත් පුලුවන්.
විශ්වාසවන්ත වෙබ් අඩවියක්. ඔයත් ෆොන්ට් නිර්මාණයරුවෙක් නම් මේ අඩවිය හරහා ෆොන්ට්ස් අලෙවි කරන්නත් පුලුවන්.

එහෙනම්
Register වෙන්න.

See you again.. Bye! :)

 
  • Like
Reactions: ranka

N i c k

Member
Aug 31, 2012
21
5
0
ඩවුන්ලෝඩ් කරන්න බැරි නම් PM එකක් දාන්න. නැවත අප්ලෝඩ් කරන්න හෝ උදව් කරන්න පුලුවන්. :)
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්තූතියි යාලුවා..කෙල්ලට ලියුමක් වගේ ලියලා යවන්න හොඳයි...:rolleyes::rolleyes::rolleyes: