Mr. Paint හොදයිද ?

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    car එක හැප්පුව පුතුනි. Mr. paint එක හොදයිද repair එක කරන්න? දන්න උන් කියපල්ලකෝ. නැත්තන් දන්න හොද තැනක් කොටාගෙන යමල්ල.
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Ganan neda otana. Habai wade nam professional widihatama karanawa mama danna widihata
    ගණන් කියල නම් කියනවා . හැබැයි හරියට වැඩේ කරනවානං එච්චරයිනෙ බන්. Insurance එකෙන් ගෙවනවානේ.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,388
    19,519
    113
    Colombo
    මගේ නම් කලර් මැච් කරලා තිබ්බා සිරාවටම
    වැඩේ කිසි කොලිටියක් නැහැ, ෆෙන්ඩර් එක පේන්ට් කරන්න දුන්නෙ, හැම තැනම පේන්ට් ගාල තිබ්බා, සීට් එකකයි ස්ටීරියන් එකෙයි පවා ගාල තිබ්බා, මොන මගුලක් කරන්න ගිහින්ද මන්දා
    අස්සවල් වල ගහපු ටේප් කෑලි හරියට ගලවලා තිබ්බෙ නැහැ, ලඟ තියන වෙන වාහන වල කැටලොයි කපපු කුඩු වාහනේ පිටපැත්තෙ හැමතැනම ගාල තිබ්බා
    කාර් එකේ තිබ්බා bottle opener එකක්, ඒකත් නැතිවෙලා තිබ්බා
    ඔය ටික මම එතන ඔෆිස් එකට ගිහින් කිවුවම, ෆ්‍රී බොඩි වොශ් දාගන්න කූපන් තොගයක් දුන්නා

    දාන්න එපා කියලා තමයි මම කියන්නෙ.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මගේ නම් කලර් මැච් කරලා තිබ්බා සිරාවටම
    වැඩේ කිසි කොලිටියක් නැහැ, ෆෙන්ඩර් එක පේන්ට් කරන්න දුන්නෙ, හැම තැනම පේන්ට් ගාල තිබ්බා, සීට් එකකයි ස්ටීරියන් එකෙයි පවා ගාල තිබ්බා, මොන මගුලක් කරන්න ගිහින්ද මන්දා
    අස්සවල් වල ගහපු ටේප් කෑලි හරියට ගලවලා තිබ්බෙ නැහැ, ලඟ තියන වෙන වාහන වල කැටලොයි කපපු කුඩු වාහනේ පිටපැත්තෙ හැමතැනම ගාල තිබ්බා

    දාන්න එපා කියලා තමයි මම කියන්නෙ.

    මෙන්න මේ ටිකම වෙලා තිබ්බ මට Mag city දාල.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    yaluwekge car 1 udata concrete watila paint 1ta dala thibuna. paint nokara concrete 1 thibbanam ita wada hodai qwa...
    Balala dapan machan. godak than wala finishing 1 odd. ekko bubble, naththan light, biding wala spray parawal..
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Ube mokakda wela tiyenne? Lede anuwa thama dosthara. Shape eke bmw paint karapu mans kenekge place ekakin quality ekatai aduwatai karagannawada? Nathnam toyota lanka chassis ada wela hadanna ba kiyala reject karapu ewa goda dana place ekak onada tikak ganakata ( oya kohewath mr paint tharam ganan na)
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,188
    379
    83
    Mam cut and polish ekakata demma.. anitimeta den mata mulu body ekama ayt paint karanna wela tiyenne.. mun paint eka kapala edges wala.. weda wala kisima quality ekak ne.
    Munge scene eka tiyenne.. intern/trainee wage set ekak tamai job eka karanne.. weda tika balanna eka supervisor ekenek innawa.. u sarin sare awilla balanawa.. e weddi arun hala tibbot itin karanna deyak ne..
     
    • Like
    Reactions: ML1987

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,372
    25,574
    113
    Yanna epa. Mr. Paint
    බොනට් එක ගැහුවාම බබ්ල් ඇවිල්ලා. ඇතුලේ ඩස්ට් එක පිරිලා, කාර් පාස් එකයි, හිස් විස්කි බෝතලයක් තිබ්බා ( වතුර බොන) එකත් උස්සලා. චොරේ චොර..... නාවල නුගෙගොඩ පැත්තේ එකකට දාපන්.