මම කියන්න හැදුවෙ මේ වගේ මඩ එදත් තිබ්බ කියල. එදත් මේ වගේ සිද්ධි උළුප්පල ඒ ගොල්ලො හීන දැක්කෙ රනිල් දිනයි කියල.keep ur dreams up untill 27th
ගිය සැරෙත් ඔය වගේ කතා කීවනෙ. මට මතකයි ඉරුදින පත්තරේ තිබ්බා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන්න පොල්තෙල් පහන දල්වද්දිම මහින්දගෙ පහන නිවිල ගියා අයෙ අයෙත් පත්තු කළත් ආයෙ නිවිල ගියා කියල. ඉතිං ඒක රනිල්ට සුබයි කියල තමයි ඒ ගොල්ලො කීවෙ.
අන්තිමට මොකද වුණේ. මේ පාරත් ඒකම තමා වෙන්නෙ![]()
appata kittyek wada yatawela thiyanne! ayyo!!!!!!
![]()






Poosek kiyanne pana 9k thiyena sathek.
Ehema ekekuth yatakaragena yanna puluwan kiyana ekek penenne keepa wathawak maranayen gelawechcha, Lesiyen nomerena (Lesiyen noparadina) ekek unath yata karagena idiriyata yanna puluwan kiyana anaawekiyai.
Eeka itha suba lakunak.
Oya okkotama wada Sudupaata asubai. E Hansayage paata-Malagamaka paata. Pakshe paatin kodi demmoth kohomata hiteeda??






මේවා හොඳයි ගමේ ගොඩේ ගෑනුන්ට.. lolකටකතා විශ්වාස කරන අය මේවා විශ්වාස කරන එක පුදුමයක් නෙවෙයි
![]()


SRILANKAN KIYALA HAGIMAK THIYENA MISNISSU HARI THERANE GANI. ANITH SELFISH,RATA BALLATA GIYATH KAMAK NA APITA HARIYANAWA NAM KIYANA KATTIYA DEI EGOLLONGE PATHHATA. JAYAWEWA KOLLO. MAMA JAYAWEWA KIYALA KAGE WATH NAMAK KIYAN NA. MAN KIYANNE JAYAWEWA SRILANKA KIYALA. EKAI WENNA ONE. OYA PATU ADAHAS WALIN PULUWAN NAM AIN WEYAN ME 2010 API OKKOMA AKATHUWELA ME RATA HADAMU. EKA 1KENEKTA VITHARAK KARANNA BA OKKOMA AKATHUWENNA ONE. MEKA THAMAN GANA HITHANNA WELAWAK NEMEI. INTERNATIOAL KATTIYA API GANA BALAN INNE. MEKA HARIYATA ISKOLEKA PANTHIYAK WAGEI. API LANKAWA HATIYATA E INTERNATIOAL PANTHIYE PALAWENIYA WELLA PENNANA ONE. EKAI API OKKOGEMA MOLE THIYENNA ONE. JAYAWEWA SRILANKA!!!

