Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන් පිළිතුර

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බත් බැලයන්ට මොන English ද. මොකද්ද දාලා තිබ්බ දෙමළ පත්තරේ?

    http://english.stackexchange.com/a/145375

    ill try to negotiate with Mr. Prabhakaran

    Mister, usually written in its abbreviated form Mr. (or often without punctuation as Mr in British English), is a commonly used English honorific for men

    Code:
    WIKI

    පත්තරේ මම මේ හොයනවා , මම දැක්කා දාලා තියෙනවා , හම්බුනු ගමන් දාන්නම්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    අනේ බන් උබ ඔය අරන් තියෙන්නෙ වචනෙ තනි අර්තය. කියන විදිහෙනුයි, වචනෙ යොදාගෙන තියන තැන අනුව අර්තය වෙනස් වෙන්න පුලුවන්. මන් කලින් දාපු link එක අයේ බලන්න..

    පත්තරේ තාම අච්චු ගහනවද?
     
    Mata_Amritanandamayi

    Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    චන්ද්‍රිකා අමු හොරා. ඔකි ප්‍රෙමෙට බයෙ එන්ගලන්තේ ඉන්න කාලෙ, එක එකාගෙ ගෙවල් වල තමයි සිටියෙ.
    දැන් ඔකිට කොහෙන්ද මිලියන් ගනන් වලට දුවට පුතාට ගෙවල් එන්ගලන්තෙන් අරන්දෙන්න සල්ලි.

    For her daughter's wedding she purchased curtains for pounds 17000 by paying cash. In England if somebody uses this amount of large sum of money to do a cash purchase is considered as black deal using black money.......(unless credit card or a cheque etc used........)

    If somebody is keeping cash in safety deposit boxes where she can not keep her money in a/c where if somebody questions she can not produce the sources........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ බන් උබ ඔය අරන් තියෙන්නෙ වචනෙ තනි අර්තය. කියන විදිහෙනුයි, වචනෙ යොදාගෙන තියන තැන අනුව අර්තය වෙනස් වෙන්න පුලුවන්. මන් කලින් දාපු link එක අයේ බලන්න..

    පත්තරේ තාම අච්චු ගහනවද?

    උබේ ගෙදරට ඇවිත් කතා කරනා මිනිහා උබට සම්චල් කරයිද , ගෞරව කරයිද? ඒ කතාවේ මිස්ට ප්‍රභාකරන් කියලා කියන තැන ඉම්ප්‍රෙශන්ස් වල කිසිම වෙනසක් නෑ , ඔන්න කින්ඩි මූණක් දැම්මනම් හිතාගන්න පුලුවන් කෝ චෝක් එකට කිව්වේ කියලා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබේ ගෙදරට ඇවිත් කතා කරනා මිනිහා උබට සම්චල් කරයිද , ගෞරව කරයිද? ඒ කතාවේ මිස්ට ප්‍රභාකරන් කියලා කියන තැන ඉම්ප්‍රෙශන්ස් වල කිසිම වෙනසක් නෑ , ඔන්න කින්ඩි මූණක් දැම්මනම් හිතාගන්න පුලුවන් කෝ චෝක් එකට කිව්වේ කියලා.
    reputation_neg.gif
    Mr. Prabhakaran - මිස්ට... 01-01-2015 08:47 PM pissudha sonnoyo........scurvy
    ලොක්කා මොකද මෙ??????ප්‍රතිවිරුද්ද මතයක් ඉදිරිපත් කරන්නම බෑරිද?:rolleyes:
     
    • Like
    Reactions: gayankuwait

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    චන්ද්‍රිකා අමු හොරා. ඔකි ප්‍රෙමෙට බයෙ එන්ගලන්තේ ඉන්න කාලෙ, එක එකාගෙ ගෙවල් වල තමයි සිටියෙ.
    දැන් ඔකිට කොහෙන්ද මිලියන් ගනන් වලට දුවට පුතාට ගෙවල් එන්ගලන්තෙන් අරන්දෙන්න සල්ලි.

    For her daughter's wedding she purchased curtains for pounds 17000 by paying cash. In England if somebody uses this amount of large sum of money to do a cash purchase is considered as black deal using black money.......(unless credit card or a cheque etc used........)

    If somebody is keeping cash in safety deposit boxes where she can not keep her money in a/c where if somebody questions she can not produce the sources........

    හලෝ netlife007 කොහොමද ඉතින් :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබේ ගෙදරට ඇවිත් කතා කරනා මිනිහා උබට සම්චල් කරයිද , ගෞරව කරයිද? ඒ කතාවේ මිස්ට ප්‍රභාකරන් කියලා කියන තැන ඉම්ප්‍රෙශන්ස් වල කිසිම වෙනසක් නෑ , ඔන්න කින්ඩි මූණක් දැම්මනම් හිතාගන්න පුලුවන් කෝ චෝක් එකට කිව්වේ කියලා.

    ඇයි හලා නැද්ද සිංහලේ තියනවා ව්‍යන්ගයෙන් දෙයක් පවසන්න පුලුවන් කියලා. එහෙම බැලුවහම ඔව් ගෙදරට ඇවිල්ලා සම්ච්චලේට කතා කරන්න පුලුවන්. සමහර අය කින්ඩි මූනවල් නොදාම ඔය වැඩේ කරන්න දක්ශයි. English වලදිත් ඒක එමමයි, හැබැයි තේරුම් ගැනීමට පොඩි බුද්ධියක් තියෙන්න ඕනෙ.:P:P:rofl:
     
    netlife007 ට ටිකක් අප්සට් ගිහිල්ල :rofl:

    My wife Chamila is... 01-01-2015 09:27 PM uba aei ochchara moda......sadun buwa
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    උබේ ගෙදරට ඇවිත් කතා කරනා මිනිහා උබට සම්චල් කරයිද , ගෞරව කරයිද? ඒ කතාවේ මිස්ට ප්‍රභාකරන් කියලා කියන තැන ඉම්ප්‍රෙශන්ස් වල කිසිම වෙනසක් නෑ , ඔන්න කින්ඩි මූණක් දැම්මනම් හිතාගන්න පුලුවන් කෝ චෝක් එකට කිව්වේ කියලා.

    දැන් එතකොට මේ මහින්දගෙ වේදිකාවට මුරලිදරන් මැතිතුමා කියල ආරාධනා කරන හැටි කොටි
    එක්ක එක වේදිකාවෙ ඉන්න මහින්දට පුලුවන්ද ?

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඇයි හලා නැද්ද සිංහලේ තියනවා ව්‍යන්ගයෙන් දෙයක් පවසන්න පුලුවන් කියලා. එහෙම බැලුවහම ඔව් ගෙදරට ඇවිල්ලා සම්ච්චලේට කතා කරන්න පුලුවන්. සමහර අය කින්ඩි මූනවල් නොදාම ඔය වැඩේ කරන්න දක්ශයි. English වලදිත් ඒක එමමයි, හැබැයි තේරුම් ගැනීමට පොඩි බුද්ධියක් තියෙන්න ඕනෙ.:P:P:rofl:

    monavada ban vyanga gahanne konda kelin thiyan kathakaranna berida, apitanam ona evage evun mokada apith ehemayi,
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කරුනව පක්ශෙ උපසභාපති කරගන්න පුලුවන් කෙපිත් එක්ක ඩීල් දාන්න පුලුවන් ප්‍රබාකරන්ට මිස්ටර් කියන්න බැහැ මැදමුලනෙ හාල්පාරුවොන්ට ගිය රට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    images

    මිස්ටර් ප්‍රභාකරන් කොටියෙක් නෙවෙයි පූස් පැටියෙක් මගේ ඇහැට කෙලියෙ ඒ උත්ත්මය නෙවෙයි
     
    Dec 28, 2014
    763
    95
    0
    N sriyantha කියන්නෙ සුවර් එකටම මහින්දයගෙන් ඉපදිච්ච එකෙක්... ඒකනෙ මූට මහින්දයා මොන කලත් හොද කියවන්නෙ:lol::lol: මූ තරම් ගූ කන නපුන්සකයෙක් තවත් නෑ:rofl::rofl: