මහින්දගේ මණ්ඩලේ කචල් ,
මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,
සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?
කොටි
හොරු
දුශිතයෝ
කොමිස් කාරයෝ ,
කුඩු කාරයෝ ,
එතනෝල් ව්‍යාපාරිකයන් ,
රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
නුගත් පිරිස් ,
මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?

මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
Last edited:







