Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1272184_636322953138311_7237640153161392243_o.jpg

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි
    හොරු
    දුශිතයෝ
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,

    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol:

    මුන්ගේ ලොකුම සින් එක සහ ලොකුම දුර්වල තැන තමා මුන් තම සුළු සේවකයන් වීම
    ඒ කියන්නේ මුන්ව තාම ස්ථිර කරලා නැහැ

    එකය් පුක උද තියන් කඩේ යන්නේ

    හෙහෙහෙ
    දැන් බලපන් රිදිලා හිටු කියලා රේප් කපන හැටි හිහිහිහ්

    සුලු තොට පෙන්නනම් මම සුලු , පන්ති යනවා කියලා මාතර රැල්ල පාගන ලොල්ලා නේ උඹ පව් බන් , ඊයා

    PS - බොරු කිය කියා දගලන්න එපා , උඹව මාතර ටවුන් එකේ දණගස්සනවා දැනගනින්
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත.

    මෙහෙම කියන්නෙ video එකෙ මොන කෑල්ලෙද කියලා කියපන් මුලින්ම, උබලත් ඉතින් චන්ද්‍රිකාට එහා.. වචනයක් අල්ලන් අර ගමේ ගෑනු වගේ මඩක්ම තමයි හොයන්නෙ?

    අනිත් එක මෙතන වැදගත් වෙන්නෙ Mr. කියපු රෙද්දක් නෙමෙයි. බලපන් තාමත් බහුතරය උන් හිතන් ඉන්නෙ ප්‍රභා තමයි උන්ගෙ වීරයා කියලා. ඇයි මෙහෙම වෙන්නෙ? දැන් යුද්දෙ ඉවර වෙලා අවු 5කටත් ලඟයි. ආන්ඩුවේ රෙද්දෙ පුනරුප්තාපනය තමයි..

    මටනම් මෙතන පෙනෙන්නෙ ආන්ඩු අපොහොසත් වෙලා තියනවා මුන්ගෙ ඔලුගෙඩිවලට දැනෙන/වෙනස් දෙයක් කරන්න. හේතුව දිර්ගකාලීන සැලසුමක් නැති කම.

    එක එකාගේ සැලසුමක් නැති පුනරුත්තාපන ප්‍රතිපත්ති
    සහ සංවර්ධන සැලසුම් වලින් විතරක් මේ වගේ ප්‍රශ්ණ වලට විසදුම් හොයන්න බෑ..
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ බැල්ලිට බල්ලො දාල හුකවන්ඩ ඕන ජන්දේ ඉවර උන ගමන්

    1419965_545860942211599_1461910395_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනිත් කාරනේ තමයි චන්ද්‍රිකා කියන්නෙත් LTTE එකෙන් නැති වෙන්නම බැට කාපු ගෑනියෙක් කියන එක..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත.

    මෙහෙම කියන්නෙ video එකෙ මොන කෑල්ලෙද කියලා කියපන් මුලින්ම, උබලත් ඉතින් චන්ද්‍රිකාට එහා.. වචනයක් අල්ලන් අර ගමේ ගෑනු වගේ මඩක්ම තමයි හොයන්නෙ?

    අනිත් එක මෙතන වැදගත් වෙන්නෙ
    Mr. කියපු රෙද්දක් නෙමෙයි. බලපන් තාමත් බහුතරය උන් හිතන් ඉන්නෙ ප්‍රභා තමයි උන්ගෙ වීරයා කියලා. ඇයි මෙහෙම වෙන්නෙ? දැන් යුද්දෙ ඉවර වෙලා අවු 5කටත් ලඟයි. ආන්ඩුවේ රෙද්දෙ පුනරුප්තාපනය තමයි..

    මටනම් මෙතන පෙනෙන්නෙ ආන්ඩු අපොහොසත් වෙලා තියනවා මුන්ගෙ ඔලුගෙඩිවලට දැනෙන/වෙනස් දෙයක් කරන්න. හේතුව දිර්ගකාලීන සැලසුමක් නැති කම.

    එක එකාගේ සැලසුමක් නැති පුනරුත්තාපන ප්‍රතිපත්ති
    සහ සංවර්ධන සැලසුම් වලින් විතරක් මේ වගේ ප්‍රශ්ණ වලට විසදුම් හොයන්න බෑ..

    කෝ උත්තර...?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුලු තොට පෙන්නනම් මම සුලු , පන්ති යනවා කියලා මාතර රැල්ල පාගන ලොල්ලා නේ උඹ පව් බන් , ඊයා

    PS - බොරු කිය කියා දගලන්න එපා , උඹව මාතර ටවුන් එකේ දණගස්සනවා දැනගනින්

    අනුන්ව දැනගස්සන්න කලින් උඹ කියපන්කො කෝ මේකේ ඉතුරුටික? කෝ උඹ කියපුවන් ගොඩක් මේකේ නැහැනේ?:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත.

    මෙහෙම කියන්නෙ video එකෙ මොන කෑල්ලෙද කියලා කියපන් මුලින්ම, උබලත් ඉතින් චන්ද්‍රිකාට එහා.. වචනයක් අල්ලන් අර ගමේ ගෑනු වගේ මඩක්ම තමයි හොයන්නෙ?

    අනිත් එක මෙතන වැදගත් වෙන්නෙ MR කියපු රෙද්දක් නෙමෙයි. බලපන් තාමත් බහුතරය උන් හිතන් ඉන්නෙ ප්‍රභා තමයි උන්ගෙ වීරයා කියලා. ඇයි මෙහෙම වෙන්නෙ? දැන් යුද්දෙ ඉවර වෙලා අවු 5කටත් ලඟයි. ආන්ඩුවේ රෙද්දෙ පුනරුප්තාපනය තමයි..

    මටනම් මෙතන පෙනෙන්නෙ ආන්ඩු අපොහොසත් වෙලා තියනවා මුන්ගෙ ඔලුගෙඩිවලට දැනෙන/වෙනස් දෙයක් කරන්න. හේතුව දිර්ගකාලීන සැලසුමක් නැති කම.

    එක එකාගේ සැලසුමක් නැති පුනරුත්තාපන ප්‍රතිපත්ති
    සහ සංවර්ධන සැලසුම් වලින් විතරක් මේ වගේ ප්‍රශ්ණ වලට විසදුම් හොයන්න බෑ..

    සම්පූර්ණ කතාව මට හම්බුනේ නෑ , හම්බුනු ටික දැම්මේ , මිස්ට ප්‍රභාකරන් කිව්වනම් ආයේ අහන්න දෙයක් නෑ , ඉතුරු ටිකත් දෙසා බාන්න ඇති. උබ හිතනවද සම්පූර්ණ සමාජයක් අවුරුදු 5 කින් පුණරුත්තාපනය කරන්න පුලුවන් කියලා. මොලේ කොහෙද බන් තියෙන්නේ, ගලේ ගහලා යැව්වත් ඔය ප්‍රභාකරන් එක්ක හිටියා පරම්පරවේ ඔලු සුද්ද කරන්න බෑ , ඒකට ඔය පරණ උන් සෙට් එක අයින් වෙන්න ඕනා. ඒකයි තාම උතුරේ හමුදා දැඩිව රඳවලා තියෙන්නේ.උන් මැරිලා යන දවසක දැන් හැදෙන පරපුරනම් සුද්ද වෙලා තියෙයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනුන්ව දැනගස්සන්න කලින් උඹ කියපන්කො කෝ මේකේ ඉතුරුටික? කෝ උඹ කියපුවන් ගොඩක් මේකේ නැහැනේ?:rofl:

    මොකක් ගැනද අහන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සම්පූර්ණ කතාව මට හම්බුනේ නෑ , හම්බුනු ටික දැම්මේ , මිස්ට ප්‍රභාකරන් කිව්වනම් ආයේ අහන්න දෙයක් නෑ , ඉතුරු ටිකත් දෙසා බාන්න ඇති. උබ හිතනවද සම්පූර්ණ සමාජයක් අවුරුදු 5 කින් පුණරුත්තාපනය කරන්න පුලුවන් කියලා. මොලේ කොහෙද බන් තියෙන්නේ, ගලේ ගහලා යැව්වත් ඔය ප්‍රභාකරන් එක්ක හිටියා පරම්පරවේ ඔලු සුද්ද කරන්න බෑ , ඒකට ඔය පරණ උන් සෙට් එක අයින් වෙන්න ඕනා. ඒකයි තාම උතුරේ හමුදා දැඩිව රඳවලා තියෙන්නේ.උන් මැරිලා යන දවසක දැන් හැදෙන පරපුරනම් සුද්ද වෙලා තියෙයි.

    උඹේ පරිකල්පන සිහින ලෝක වලින් අපිට වැඩක් නැහැ.......ඔප්පු කරන්න බැරිනම් ඇත්ත වගේ කියවන්න එපා

    අපිටත් පුළුවන් ඕනේ නම් මහින්දගේ කතාවක් දාල ඊට පස්සේ මෙහෙම කිව්වා හැබැයි video නම් නැහැ කියන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹේ පරිකල්පන සිහින ලෝක වලින් අපිට වැඩක් නැහැ.......ඔප්පු කරන්න බැරිනම් ඇත්ත වගේ කියවන්න එපා

    අපිටත් පුළුවන් ඕනේ නම් මහින්දගේ කතාවක් දාල ඊට පස්සේ මෙහෙම කිව්වා හැබැයි video නම් නැහැ කියන්න

    හරි හරි මගෙ පරිකල්පනේ වරදී කියමුකෝ , දැන් මිස්ට කියලා කියන්නේ කුමන ගෞරවයක් උදෙසාද කියලා අපිට පැහැදිලි නෑ
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
    දේවල් හරි කියන්න එපා.:angry::angry::angry::angry::angry: තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    https://www.facebook.com/video.php?v=846134762114176&pnref=story
    මෙන්න රුපවාහිනියේ ගිය කෑල්ල. චන්ද්‍රිකා "දෙමළ ජනතාව වෙනුවෙන් ප්‍රභාකරන් මිය ගියයි කියලා තිබ්බ නම් නැත්නම් නම සදාකලිකයි" කියලා තිබ්බා නම් රුපවහිනියේ අනිවා යනවා

    Mr. Prabakaran... :rolleyes::rolleyes:
    මෙයත් හොදටම නාගන්නවා :D:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹේ පරිකල්පන සිහින ලෝක වලින් අපිට වැඩක් නැහැ.......ඔප්පු කරන්න බැරිනම් ඇත්ත වගේ කියවන්න එපා

    අපිටත් පුළුවන් ඕනේ නම් මහින්දගේ කතාවක් දාල ඊට පස්සේ මෙහෙම කිව්වා හැබැයි video නම් නැහැ කියන්න

    https://www.facebook.com/video.php?v=846134762114176&pnref=story
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සම්පූර්ණ කතාව මට හම්බුනේ නෑ , හම්බුනු ටික දැම්මේ , මිස්ට ප්‍රභාකරන් කිව්වනම් ආයේ අහන්න දෙයක් නෑ , ඉතුරු ටිකත් දෙසා බාන්න ඇති. උබ හිතනවද සම්පූර්ණ සමාජයක් අවුරුදු 5 කින් පුණරුත්තාපනය කරන්න පුලුවන් කියලා. මොලේ කොහෙද බන් තියෙන්නේ, ගලේ ගහලා යැව්වත් ඔය ප්‍රභාකරන් එක්ක හිටියා පරම්පරවේ ඔලු සුද්ද කරන්න බෑ , ඒකට ඔය පරණ උන් සෙට් එක අයින් වෙන්න ඕනා. ඒකයි තාම උතුරේ හමුදා දැඩිව රඳවලා තියෙන්නේ.උන් මැරිලා යන දවසක දැන් හැදෙන පරපුරනම් සුද්ද වෙලා තියෙයි.

    දෙසාබාපු ටික ඔයා දාන්නකො ඉතින්, මටත් දැන ගන්න ඕනෙ එහෙම කියලා තියනවද කියලා. අපිත් මෝඩයො නෙමෙයි, මඩයි ගොඩයි අපි හොඳට අඳුරනවා..

    මම කිව්වෙ නෑනෙ අවු 5න් සර්වසම්පූර්න, කිරිටොයියා වගේ අලුත් සමාජ තලයක් හැදෙනවා කියලා. ඔව් ඒකට කාලයක් ඕනේ. අපි බලන්න ඕනේ අවු 5 තුල මොනවද මුන්ට ඇත්තටම ලැබිලා තියෙන්නෙ කියලා (බවුතික දෙවල් හැර). මේ මුන් කෑ ගහන විදිහට මුන් හෙන අසහනයකින් ඉන්නෙ කියලා තමයි මට පේන්නෙ.

    අනික මට ඔය උබ කියන පරන සෙට් අලුත් සෙට් කතාව පිලිගන්න බෑ.. පරම්පරාවක් තියනවනම් ඉතින් ඕය මානසිකත්වය මහා එකාගෙන් පොඩි එකාට යනවා.

    අනික හමුදාව දාලා තිබ්බ පලියට සමාජ මතවල් මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරන්න බෑ ඕකට ඔයිට වඩා පුලුල් විසඳුමක් ඕනේ.. ඒ විසඳුම දෙන්න මේ ආන්ඩුව අපොහොසත් වෙලා තියෙන්නෙ. ඉදිරියටත් ඒක එමමයි.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි හරි මගෙ පරිකල්පනේ වරදී කියමුකෝ , දැන් මිස්ට කියලා කියන්නේ කුමන ගෞරවයක් උදෙසාද කියලා අපිට පැහැදිලි නෑ

    පරිකල්පනය වැරදි කියමු නෙවෙයි, බොරුවක් . හේතුව තමයි රූපවාහිනියේ විඩියෝව එකේ පවා තියෙන්නේ මිස්ටර් කෑල්ලයි. උඹම හිතපන් සැටලයි එහෙම කතාවක් කිව්වනම් රූපාවහිනිය අතහරිද ?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo::oo: චන්ද්‍රිකා කිව්වේ මිස්ටර් කියලා විතරයි. චන්ද්‍රිකාට කලින් බනින්න ඕන වේ@ගේ පුතෙක් ඉන්නවා. ඔන්න අහගන්න ඕකගේ වැඩ. :angry::angry:

    ඉස්සර අවුරුදු 40ක් ලංකාවේ උතුර, නැගෙනහිර උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාතෙනුත් කැල්ලක් අල්ලන් හිටපු, සිංහලයෝ මරලා දාපු, කුඹුරු පාලු කරපු බුද්දාගම විනාස කරපු දෙමලෙක් හිටියා. මේ කියන ගස් ගොබිලා ඔය වල් දෙමළා එක්ක යුද්දෙට ගියා. සටන් 18ක් කරලා බලකොටු 18ක් විනාශ කරලා යන්තන් දෙමළා උගේ අගනුවරට කොටු කරලා පොරව මරලා යුද්දේ දින්නා. ඊට පස්සේ මොකක්ද කරේ? දෙමලාගේ ගෝලයෝ සේරම පන්නල දැම්මද? උන්ට උන්ගේ ආගම අදහන්න එපා කියලා උන්ගේ ගම බිම් පවර ගත්තද? ඒ මොකුත් කරන්නේ නැතුව දෙමළා නමින් දෙමල මහා සෑය කියලා දාගැබකුත් හදලා එතනින් යනවා නම් අස්පයා පිටින් බහින්න ඕන, අසප කරත්තේ සෙට් අප් එක ඔෆ් කරන්න ඕන කියලා නීතියකුත් දැම්මා. මු වගේ නිවට ජාති ද්‍රෝහී, බටහිර ගැති රට බෙදන ඩොලර් කාක්කා ඉතිහාස පොතෙන් අයින් කරලා දාන්න ඕන. :angry::angry: ඕකා තමයි සතුරාටත් මයිත්‍රී කරන්න, ගරු කරන්න වගේ වැරදි පුරුදු අපිට පුරුදු කරේ. ඕකා හදපු ඊනියා ගඩොල් ගොඩවල් සමතලා කරලා ඒ ගඩොල් වලින් ඔය උතුරේ සින්හලයෝන්ට ගෙවල් හදලා දෙන්න ඕන :angry::angry::dull::dull:

    අම්මපා මුන් වගේ අසික්කිත වල් කාලකන්නි. යකෝ කුඩ්ඩේක් හොරෙක් මරුනමත් හාමුදුරුවෝ ඇවිත් පාන්ශකුලේ දෙනකොට කතා කරන්නේ උපාසක මහත්මයා කියලා. ඒ උගේ ඇති උපාසක කමකට නෙවෙයි පරණ තුවාල පාරලා ගෙදර මිනිස්සුන්ගේ, හිතවතුන්ගේ හිත තලලා ලැබෙන දෙයක් නැති නිසා. ප්‍රබාකරන් වැරදි බව දෙමලුත් දන්නවා. අපිත් දන්නවා. එත් උගේ වැරදීම කියලා දෙමලුන්ගේ හිත කඩලා, උන්ව අපෙන් ඈතට තල්ලු කරලා, ජාතිය සමගිය නෑ මෙන්න දෙමලු වෙනම රටක් ඉල්ලනවා කියලා පු@ ඉරාගෙන දඟලනාවට වඩා හොඳ නැද්ද පරණ දේවල් අමතක කරලා උනුත් එකතු කරගෙන එකම රටක් විදියට ඉස්සරහට යන එක??? :dull::dull:

    ලැජ්ජයි සොන්නලු. හැම දේටම පොල්ල අතට අරන් තඩි බෑවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.:baffled::baffled::baffled::baffled: