MS Excel වැඩ්ඩො ඉන්නවද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,202
    1,997
    113
    මේක කරන්න බෑ මං දන්න විදියට. හැබැයි මන් නොදන්න විදියක් තියෙද දන් නෑ.

    මට ඕනේ එක එක්සෙල් ශීට් එකක් ඇතුලේ තව එක්සෙල් ශීට් කීපයක් හදන්න.

    උදා. ප්‍රධාන එක්සෙල් ශීට් තුනක් තියෙනවා 2020, 2021, 2022 කියලා. ඒකේ 2020 ශීට් එක ඇතුලේ තව එක්සෙල් ශීට් 12ක් එන්න ඕනේ මාස 12ට.

    මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    පුළුවන් නේ.
    Sheets වෙන වෙනම හදන්න එක excel එකේ. Main ෂිට් එකෙන් අනිත් ඕන ෂිට් එකක් ලින්ක් කරන්න පුළුවන්. ඕනම ෂිට් එකක් තව එකකට ලින්ක් කරන්න, data ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් එක work book එකක් ඇතුලේ.

    Excel කියන්නේ පට්ටම application එකක්. ඕකේ ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,202
    1,997
    113
    පුළුවන් නේ.
    Sheets වෙන වෙනම හදන්න එක excel එකේ. Main ෂිට් එකෙන් අනිත් ඕන ෂිට් එකක් ලින්ක් කරන්න පුළුවන්. ඕනම ෂිට් එකක් තව එකකට ලින්ක් කරන්න, data ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් එක work book එකක් ඇතුලේ.

    Excel කියන්නේ පට්ටම application එකක්. ඕකේ ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ
    ලින්ක් කරන්න නෙවෙයි ඕනේ. එකක් ඇතුලෙ තව එකක් හදන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    E mokadda ban?
    ඒකෙන් object එකක් විදියට ඕනෙ ෆයිල් එකක් embed කරගන්න පුලුවන්. ඒක ඇතුලේ display වෙනවා. හැබැයි ඒවා අතරේ data transfer කරන වැඩේ නං මම කරල නෑ.
     
    • Like
    Reactions: U.N.C.L.E

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,202
    1,997
    113
    ඒකෙන් object එකක් විදියට ඕනෙ ෆයිල් එකක් embed කරගන්න පුලුවන්. ඒක ඇතුලේ display වෙනවා. හැබැයි ඒවා අතරේ data transfer කරන වැඩේ නං මම කරල නෑ.
    Ill try. Thanks.