මේක කරන්න බෑ මං දන්න විදියට. හැබැයි මන් නොදන්න විදියක් තියෙද දන් නෑ.
මට ඕනේ එක එක්සෙල් ශීට් එකක් ඇතුලේ තව එක්සෙල් ශීට් කීපයක් හදන්න.
උදා. ප්‍රධාන එක්සෙල් ශීට් තුනක් තියෙනවා 2020, 2021, 2022 කියලා. ඒකේ 2020 ශීට් එක ඇතුලේ තව එක්සෙල් ශීට් 12ක් එන්න ඕනේ මාස 12ට.
මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද?