MS Excel Trial Version

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන්ලා මම VPS එකක් ගත්තා ඒකේ MS Excel ඉන්ස්ටෝල් කරගන්න ඔනේ. මට ප්‍රශ්න 2ක් තියෙනවා.
    1. ක්‍රැක් කරපු එකක් ඉන්ස්ටෝල් කලොත් කෙල වෙයි ද?
    2. මම දැකල තියෙනව කම්පනි වලට ඉශූ කරපු ඔෆිස් පැකේජ් දිගටම රන් කරනව කී එක දෙන් නැතිව. එහෙම එකක් නැත්ද?

    image_thumb.png

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ‌කෙල වෙන්ඩ ඉඩ තියනව. ඊබේ එකෙන් අඩුවට කී එකක් අරන් ඉන්ස්ටෝල් කරන්න. වීපීඑස් එක ඉවරකරන දවසට ලයිෂන් එක තමන්ගෙ මැෂිමකට ට්‍රාන්සර් කරගන්න
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය කොම්පැනි වලින් ඕවා බලන්නේ නැහැ බන්
    බය නැතුව ක්‍රැක් දාපන් :D
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මචන්ලා මම VPS එකක් ගත්තා ඒකේ MS Excel ඉන්ස්ටෝල් කරගන්න ඔනේ. මට ප්‍රශ්න 2ක් තියෙනවා.
    1. ක්‍රැක් කරපු එකක් ඉන්ස්ටෝල් කලොත් කෙල වෙයි ද?
    2. මම දැකල තියෙනව කම්පනි වලට ඉශූ කරපු ඔෆිස් පැකේජ් දිගටම රන් කරනව කී එක දෙන් නැතිව. එහෙම එකක් නැත්ද?

    image_thumb.png

    e-Bay එකේ අඩුවට තියනවා. ගනින්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :cool: math hituwa machan :)
    unta owa balanna koheda welawak
    අනික අපි දාන ඒවා උන් බලනවා නම් අපිට කිසිම ප්‍රයිවසි එකකුත් නැහැ නෙ :eek: