MS Outlook 2021 Pro Plus උදව්වක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    මෙහෙමයි කතාව...

    මට ඔනෙ MS Outlook වලින් යවන හැම මේල් එකකම Copyඑකක් BCC විදියට වෙන mail එකකට යවන්න. මේක කරන්නෙ අපේ mail එකේ copy එකක් විදියට.

    Rule වලින් Auto CC කරන්න පුලුවන්, But Auto ඹ්CC කරන්න විදියක් නෑ.

    දන්න කෙනෙක් කියනවද කොහොමද මේක කර ගන්නේ කියලා..... ලොකු උදව්වක්