මචංලා MS Visual Studio එකේ Student version එකක් හොයා ගන්න තියෙනවාද ?
ඔෆිස් එකේ කම්පුයුටර් වලට crack,patch,keygen දාන්න බෑ... ඉතිං ෆ්‍රී දෙන එකක් තමා හොයා ගන්න බැලුවේ..
තියෙනවා නං ලිංක් එක්ක දාන්න.. ලොකු උදව්වක්
බම්ප් එකකුත් දාගෙන යන්න