MS Visual Studio needed ??

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මචංලා MS Visual Studio එකේ Student version එකක් හොයා ගන්න තියෙනවාද ?

    ඔෆිස් එකේ කම්පුයුටර් වලට crack,patch,keygen දාන්න බෑ... ඉතිං ෆ්‍රී දෙන එකක් තමා හොයා ගන්න බැලුවේ..
    තියෙනවා නං ලිංක් එක්ක දාන්න.. ලොකු උදව්වක් :)


    බම්ප් එකකුත් දාගෙන යන්න
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    visual studio community edition

    ඇයි බන් ඔය edition එක campus අය ගාව ඇති නේ , මොරටු , colombo campus යාලුවෙක් නැ ද ? අම්මෝ sorry ම තමා download කරන්නව කියන්නේ 7GB
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    visual studio community edition

    ඇයි බන් ඔය edition එක campus අය ගාව ඇති නේ , මොරටු , colombo campus යාලුවෙක් නැ ද ? අම්මෝ sorry ම තමා download කරන්නව කියන්නේ

    lankawe campus wala .net ugannanne na ban.
     

    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    visual studio community edition

    ඇයි බන් ඔය edition එක campus අය ගාව ඇති නේ , මොරටු , colombo campus යාලුවෙක් නැ ද ? අම්මෝ sorry ම තමා download කරන්නව කියන්නේ 7GB
    බානවා බං ඉතිං :yes:
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      35.5 KB · Views: 67

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    visual studio community edition

    ඇයි බන් ඔය edition එක campus අය ගාව ඇති නේ , මොරටු , colombo campus යාලුවෙක් නැ ද ? අම්මෝ sorry ම තමා download කරන්නව කියන්නේ 7GB

    බානවා බං ඉතිං :yes:

    machan 2017 eka ganin
    eke 7GB one na
    ubata one kali tika witharak install karaggana puluwan.
    aparade ube data tika


    https://www.visualstudio.com/thank-you-downloading-visual-studio/?sku=Community&rel=15
     

    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචං ඕෆ්ලයින් සෙටප් එකකුයි බැලුවේ..
    මේකේ එහෙම එකක් එන්නේ නැද්ද ?

    ඩේටා නං ප්‍රශ්නයක් නෑ ඉතිං
    7.gif

    offline na machan
    ekai man qwwe ubata one components witharak select karala install karagaththaki.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    උගන්නනේ නැති උනත් industry එකට එනකොට උන් ඔක්කොම කරලා එන්න එපායේ , උන්ගේ software development clubs එහෙම ඇති . මම මොරටු චාම්පුස් campus ASP .NET MVC class කරන්න ගෙදරට ගෙන්න ගත්ත (සල්ලි වලට ) උ නම් මට ඔය edition එක 2015 දුන්න copy කර ගන්න , එකය් මම ඇහුවේ යාළුවෙක නැද්ද කියා ල
    lankawe campus wala .net ugannanne na ban.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    lankawe campus wala .net ugannanne na ban.

    .NET uganne nathi unata Microsoft student accounts denawa.. Moratu IT una ( apita ) office package eka ara anith okkoma free :)

    Mata denna widiyk na machan VS 2013,2015 dekama machines walata daala tiyenne..