Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
මචංලා...:D මගෙ යාලුවෙකුට birthday එක ගන්න mt.lavinia වල හොඳ එච්චර ගාණක් යන්නෙ නැති තැනක් කියන්නකෝ...:confused: දන්නැත්නම් BUMP තමා.. කෙල්ලොත් යන නිසා හොඳ වෙන්න ඕනේ... :dull:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Treat එකකටනම් Fab එක හොදයි. Crowd එකත් අඩුයි, තැනත් හොදයි, කෑමත් හොදයි.
 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    oya godak ewa eka wage ganan yanne. loon tao nam ganan wediyi man hithanne. kohomath call ekak deela estimate kara ganin. net eke sites wala no thiyanawa