සිරාවටමද බන් ඔය කියන්නෙ ඔය කොටාට ලමයි කියක් ඉන්නවාද?
![]()
ක්රිකට් ටීම් එක වගේ බන්..


ඕක online නැති නිසා හොදට ගියා

සිරාවටමද බන් ඔය කියන්නෙ ඔය කොටාට ලමයි කියක් ඉන්නවාද?
![]()



කීවෙනි බිරිදටද එච්චර ලොකු දුවෙක් ඉන්නේ

හ්ම් උබ අර නහය වහන්අර ඕක එකපාරට එලියට යනව කියල අතුරු දහන් වෙලා ගෙට රිංගන ගෙ ගෑනිට..
ගෑනි මුස්ලිම් ඒත් මූ නහය වහන් ගහන්නෙ ශික්![]()

හ්ම් උබ අර නහය වහන්
සිඩිකඩේ නංගි එක්ක ගම්පහ මුස්ලිම් කඩේට ගියා වගේ නේද![]()
ගම්පහ මුස්ලිම් කඩ නෑත් එක්ක 
හොඳට මතක් කරලා බලපන් නැද්ද කියලාපල පරයො යන්ඩගම්පහ මුස්ලිම් කඩ නෑත් එක්ක
![]()
ගහනවානම් මඩක් විදියට ගහන්න තියෙන්නෙ mta එකෙ පොඩ්ඩක් හොරට සෙල්ලම් කර එක විතරයි
Masuran tikak danna kata allapan සුබ උපන් දිනයක් මචන් උබටම කියලා ත්රෙඩ් එක නොදැම්මත්
උබටත් බොක්කෙන්ම විශ් කරනවා
Bokkenma Wish Karanne Kohomada ban![]()
පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි
