MTA හොරා අහු උනා අද තමයි පොර ඇවිල්ලා තියෙන්නෙ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කීවෙනි බිරිදටද එච්චර ලොකු දුවෙක් ඉන්නේ

    අර ඕක එකපාරට එලියට යනව කියල අතුරු දහන් වෙලා ගෙට රිංගන ගෙ ගෑනිට..
    ගෑනි මුස්ලිම් ඒත් මූ නහය වහන් ගහන්නෙ ශික් :oo:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Happy-Birthday-47.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩෑමර් කොල්ලා ඇතුලු අද දිනයේ උපන්දිනය සමරන සියලුම එළකිරි සාමාජිකයන්ට සුභම සුභ උපන්දිනයක් වේවා! සියලුදෙනාටම ජය සතුට සපිරි සුභම සුභ අනාගතයක්!

    birthday398.gif

    35.gif


    alc14.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර ඕක එකපාරට එලියට යනව කියල අතුරු දහන් වෙලා ගෙට රිංගන ගෙ ගෑනිට..
    ගෑනි මුස්ලිම් ඒත් මූ නහය වහන් ගහන්නෙ ශික් :oo:
    හ්ම් උබ අර නහය වහන්
    සිඩිකඩේ නංගි එක්ක ගම්පහ මුස්ලිම් කඩේට ගියා වගේ නේද ;)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡



    ගහනවානම් මඩක් විදියට ගහන්න තියෙන්නෙ mta එකෙ පොඩ්ඩක් හොරට සෙල්ලම් කර එක විතරයි:rofl:




    Ekanam Eththa :yes: Masuran tikak danna kata allapan
    සුබ උපන් දිනයක් මචන් උබටම කියලා ත්‍රෙඩ් එක නොදැම්මත්
    උබටත් බොක්කෙන්ම විශ් කරනවා
    Bokkenma Wish Karanne Kohomada ban :rolleyes:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,029
    113
    -In Darkness-
    පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි

    මේ ටික කිව්ව ගමන් තේරුණා මොකාද කියලා. එළකිරියේ හැමෝටම සුභ පතන මූට සුභ පතන් නැතිව කොහොමද?? Happy BDay Damer. අහු වියන් Stealth එකේ :P:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පැතු පැතුම් ඉ‍ටුවන, සිත තුටින් බර වෙනව,
    සියලු දුක් දුරුවන,
    සුබම සුබ උපන්දිනයක් වේවා DAMER සහෝ....:love::love::love: