Trade karanne nam na pute, api wage un trade karoth kelawenawa, fundamentals, history company stat, wage 1000k dewal balala, ඕව එකින් එක බලල ශෙයා එකෙන් ශෙයා එකට වෙන වෙනම කරන එක රිස්කිETF trade karanawada uba?
Danata share market, unit trust and fd thama. Real Estate wage yanna tharam salli na. Oya US wala un kiyana REIT wage ewath mehe thiyenawa wadiya danne nathi unata. Ewath balanna. Oya strategy ekka frugal living, financial independence kiyana concept thama ilagata umbata suggest wenne YouTube eke. Balapan boruda kiyalaඋබල ඇත්තටම FD දාන එක ඇරෙන්න වෙන මොනවද investment කියල කරන්නෙ?
Financial independent වෙන එක youtube suggest වෙනකන් ඉන්නෙ මොකටදDanata share market, unit trust and fd thama. Real Estate wage yanna tharam salli na. Oya US wala un kiyana REIT wage ewath mehe thiyenawa wadiya danne nathi unata. Ewath balanna. Oya strategy ekka frugal living, financial independence kiyana concept thama ilagata umbata suggest wenne YouTube eke. Balapan boruda kiyala![]()
Financial independent වෙන එක youtube suggest වෙනකන් ඉන්නෙ මොකටදඒකනෙ එන්ඩ් ගෝල් එක, උබ හිතුවෙ මං මේ අද ඊයෙ යූටියුබ් වීඩියෝ දෙක තුනක් බලල ත්‍රෙඩ් කොටනව කියලද
අනික එක එකා මැනිපියුලේට් කරන ලංකාවේ ශෙයාමාකට් එකට සල්ලි දානවට වඩා හොඳයි සල්ලි පෙට්ටගමේ දාල ලොක් කරන එක
REIT මං වැඩිය කැමති නෑ, REIT යනවට වඩා හොඳයි ඇත්තට ප්‍රොපටි වල ඉන්වෙස්ට් කරන එක, ඒත් ඒකට දාන කැපිටල් එක ඊට වඩා හොඳයි VOO SCHD වගේ growth/dividend focused බැලන්ස් එකේ යන එක![]()
IBKR ඇප් එක බලන්න, උන්ගෙ ෆීස් ගොඩක් අඩුයි, උන් අකවුන්ට් වෙරිෆයි කරන්න සතියක් විතර ගන්නව ඒ ඇරෙන්න කිසි අවුලක් නෑkawada balanna patan gaththath suggest wenne ehemane.
Aththata property wala invest karanna capital onene. Naththan ithin debt strategy eken yanna one.
me umba dannawada mehe idan wena rataka share market enter wenna widiyak?
ඔව්. ඕකම තමයි මමත් කිව්වේ.කාගෙ දරුවොද බං මෙහ්
මේක ඇත්ත, ලංකාවේ බැංකු පට්ටම old school ලංකාවේ මිනිස්සුන්ට personal finance කියල දෙයක් නෑ, බැංකු වල අඩුගානෙ ලෝන් එකක් ගත්ත එකෙක්ට ඕෆ්සෙට් එකක් අරින්න ඔප්ශන් එකක් නෑ..
එකම ඉන්වෙස්ට්මන්ට් ඔප්ශන් එක fd දාන එක, inflation එක 50% ට වැඩියෙන් තියෙන රටක 20% FD දාල අල තම්බන්නද, මිනිස්සුන්ට ඒකෙ ගානකුත් නෑ ඔහේ ඉන්නන් වාලෙ ඉන්නව,කරන්නන් වාලෙ කරනව...අම්බානක සල්ලි තියෙන එවුනුත් FD දාන්න විතරයි දන්නෙ, උන්ට තේරෙන් නෑ long term උගේ සල්ලි ටික waste වෙලා යනව කියල... වැඩිය ඕන නෑ මේ ත්‍රෙඩ් එක වේලෙන වේලිල්ල බලපංකො![]()
Haha balamu sinhalu me wage dekata kochchara interested da kiyalaWorthwhile topic, but won't matter much.
Scam ekak share karapan ubata PM sahenna ewai kaluwo
poddak surface eka touch karala podi push ekak dunne, ona ekaa reddit google youtube karala wadi wisthara hoyagannawa balamu 