MTFE වලින් මුදල් උපයමු

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ETF trade karanawada uba?
    Trade karanne nam na pute, api wage un trade karoth kelawenawa, fundamentals, history company stat, wage 1000k dewal balala, ඕව එකින් එක බලල ශෙයා එකෙන් ශෙයා එකට වෙන වෙනම කරන එක රිස්කි

    ETF trade කරන එකටත් ඒ සෙතේම තමා, අද අරන් හෙට ප්‍රොෆිට් කරල දෙන්න බෑ, long term invest වෙනයි trading වෙනයි...

    ETF වල long term invest කරන එක තමා අයිඩියල්..
    ඔය සබ් රෙඩිට් එක බලපන්, මං ඕකෙ පෝස්ට් හැමදාම බලනව
     
    • Like
    Reactions: NRTG and shenat

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    උබල ඇත්තටම FD දාන එක ඇරෙන්න වෙන මොනවද investment කියල කරන්නෙ?
    Danata share market, unit trust and fd thama. Real Estate wage yanna tharam salli na. Oya US wala un kiyana REIT wage ewath mehe thiyenawa wadiya danne nathi unata. Ewath balanna. Oya strategy ekka frugal living, financial independence kiyana concept thama ilagata umbata suggest wenne YouTube eke. Balapan boruda kiyala😂😂😂
     
    • Haha
    Reactions: NRTG and nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Danata share market, unit trust and fd thama. Real Estate wage yanna tharam salli na. Oya US wala un kiyana REIT wage ewath mehe thiyenawa wadiya danne nathi unata. Ewath balanna. Oya strategy ekka frugal living, financial independence kiyana concept thama ilagata umbata suggest wenne YouTube eke. Balapan boruda kiyala😂😂😂
    Financial independent වෙන එක youtube suggest වෙනකන් ඉන්නෙ මොකටද 😜 ඒකනෙ එන්ඩ් ගෝල් එක, උබ හිතුවෙ මං මේ අද ඊයෙ යූටියුබ් වීඩියෝ දෙක තුනක් බලල ත්‍රෙඩ් කොටනව කියලද 😜

    අනික එක එකා මැනිපියුලේට් කරන ලංකාවේ ශෙයාමාකට් එකට සල්ලි දානවට වඩා හොඳයි සල්ලි පෙට්ටගමේ දාල ලොක් කරන එක 😜

    REIT මං වැඩිය කැමති නෑ, REIT යනවට වඩා හොඳයි ඇත්තට ප්‍රොපටි වල ඉන්වෙස්ට් කරන එක, ඒත් ඒකට දාන කැපිටල් එක ඊට වඩා හොඳයි VOO SCHD වගේ growth/dividend focused බැලන්ස් එකේ යන එක 😜
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    Financial independent වෙන එක youtube suggest වෙනකන් ඉන්නෙ මොකටද 😜 ඒකනෙ එන්ඩ් ගෝල් එක, උබ හිතුවෙ මං මේ අද ඊයෙ යූටියුබ් වීඩියෝ දෙක තුනක් බලල ත්‍රෙඩ් කොටනව කියලද 😜

    අනික එක එකා මැනිපියුලේට් කරන ලංකාවේ ශෙයාමාකට් එකට සල්ලි දානවට වඩා හොඳයි සල්ලි පෙට්ටගමේ දාල ලොක් කරන එක 😜

    REIT මං වැඩිය කැමති නෑ, REIT යනවට වඩා හොඳයි ඇත්තට ප්‍රොපටි වල ඉන්වෙස්ට් කරන එක, ඒත් ඒකට දාන කැපිටල් එක ඊට වඩා හොඳයි VOO SCHD වගේ growth/dividend focused බැලන්ස් එකේ යන එක 😜
    😂😂 kawada balanna patan gaththath suggest wenne ehemane.😂
    Aththata property wala invest karanna capital onene. Naththan ithin debt strategy eken yanna one.
    me umba dannawada mehe idan wena rataka share market enter wenna widiyak?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    😂😂 kawada balanna patan gaththath suggest wenne ehemane.😂
    Aththata property wala invest karanna capital onene. Naththan ithin debt strategy eken yanna one.
    me umba dannawada mehe idan wena rataka share market enter wenna widiyak?
    IBKR ඇප් එක බලන්න, උන්ගෙ ෆීස් ගොඩක් අඩුයි, උන් අකවුන්ට් වෙරිෆයි කරන්න සතියක් විතර ගන්නව ඒ ඇරෙන්න කිසි අවුලක් නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කාගෙ දරුවොද බං මෙහ් :baffled:

    මේක ඇත්ත, ලංකාවේ බැංකු පට්ටම old school ලංකාවේ මිනිස්සුන්ට personal finance කියල දෙයක් නෑ, බැංකු වල අඩුගානෙ ලෝන් එකක් ගත්ත එකෙක්ට ඕෆ්සෙට් එකක් අරින්න ඔප්ශන් එකක් නෑ..
    එකම ඉන්වෙස්ට්මන්ට් ඔප්ශන් එක fd දාන එක, inflation එක 50% ට වැඩියෙන් තියෙන රටක 20% FD දාල අල තම්බන්නද, මිනිස්සුන්ට ඒකෙ ගානකුත් නෑ ඔහේ ඉන්නන් වාලෙ ඉන්නව,කරන්නන් වාලෙ කරනව...අම්බානක සල්ලි තියෙන එවුනුත් FD දාන්න විතරයි දන්නෙ, උන්ට තේරෙන් නෑ long term උගේ සල්ලි ටික waste වෙලා යනව කියල... වැඩිය ඕන නෑ මේ ත්‍රෙඩ් එක වේලෙන වේලිල්ල බලපංකො :P
    ඔව්. ඕකම තමයි මමත් කිව්වේ.