Questions Multi USB charger AMP ගැටලුව

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    usb charging බඩු (phones, tabs, torch, trimmers) වල එක එක ampere (අම්ප්ස්) ගණන් තියෙනවනේ for charging.
    [Volt 5 වුනාට]

    එතකොට Multi USB charger එකෙන් ඒ ඒ item එකට AMP එන්නේ required ගණන් වලින්ද ?

    73bd22579a331cf2dff30431a9a61464.jpg
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    උඹ ඇම්පියර් ගාණ ගැන කරදර වෙන්න ඕනෙ නෑ, ඒක තීරණය වෙන්නෙ උඹ පාවිච්චි කරන උපකරණය අනුව. අදින ඇම්පියර් ගාන මල්ටි චාජර් එකට ඔරොත්තු දෙනවනං එච්චරයි
    වෝල්ට් ගාණ විතරක් හරියට බලල දීපං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    අපි යම් උපකරණයකට දෙන විදුලි ප්‍රමාණය කොච්චරක්ද කියල මනින්නෙ වෝල්ට් වලින්

    උදා- ගෙදර කරන්ට් එකේ විශාලත්වය වෝල්ට් 230
    ෆැන් එක හයි කලාම ඇම්පියර් 1ක් විතර අදිනව
    ලයිට් එකක් දැම්මම ඇම්පියර් බාගයක් විතර අදිනව

    දෙකටම දෙන්නෙ 230v

    හැබැයි උඹෙ ඔය චාජරේට දරන්න පුලුවන් ඇම්පියර් ගාණක් විතරක් අදින බඩු හයි කරපං
    උඹ කල්පනා කරන්න ඕනෙ චාජරේ ආරක්ෂාව ගැන
    හයි කරන උපකරණ ගැන නෙමේ...
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    thanks friends


    ethakota phone ekath ekka ena 'traveler adapter' wala 'AMP' gaana gahala ewanne?

    e device eka adina AMP gaanada? charger eken out karana AMP gaanada?

    X9VnCqUexEzn.png