Music Group Help

Inki Pinki

Member
Mar 18, 2017
29
9
0
1. Kollo nomaga yawanna epaa ban
Balapan patta diga answer deela

2. Wadagath deyak ahapanko ban
Thawa tikakin ahai ehaa gedara saddayk
Enne mokada kiyala

1. මේකේ මම නොදන්නා දේවල් කියල දීපු අය කලේ ලොකු උදවුවක්. මට ඒවෙනුවෙන් කරන්න පුළුවන් ස්තුති කිරීම විතරයි. මම ඒක නොපැකිලව කරා. මම ගොඩක් ආසයි ඔය සංගීත බඩුවල තාක්ෂණික පැත්ත දැනගන්න. ඒකට මේ ත්‍රෙඩ් එක ලොකු උදවුවක් උනා. මේකෙන් ගත්තු කී පොයිට්ස් තව දුරටත් ගු ගල් මගින් මම පුර්ණ විස්තරයක් ඉගෙන ගත්තා. උදවු කරපු අය අවංකවම මහන්සි වෙලා උදවුකරා. මම කව්රුවත් නොමග යැව්වා නම් කියන්න බලන්න. නිකම් බහුභූත දොඩවන්න එපා.

2. ඔයාට වැදගත් නොවුනට මට මේක වැදගත්. එක එක්කෙනාට එක එක දේවල් වැදගත්. ඔයා මේකේ ඇඩ්මින් නෙමෙයිනේ. අනික මම මේකේ ඔයාගේ ත්‍රෙඩ්මේ එකක දැම්මේ නෑනේ. ත්‍රෙඩ් එකේ කතා උන දේවල් Physics වල ධ්වනිය හා ක්ෂේත්‍ර කියන කොටස් වලට අදාළ දේවල්. අඩුම තරමේ විද්‍යාව O/L දක්වාවත් ඉගෙන ගත්ත මිනිහෙක් මේක වැඩක් නැති එකක් කියල කියන එකක් නෑ. ඔයාගේ පිළිතුරෙන් තේරෙනවා ඔයා කොච්චර දුරට ඉගෙන ගත්ත මිනිහෙක්ද කියල. පව් ඉතින්.
 
  • Like
Reactions: Gamage2015

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    electric guitar eka current nathuwa gahuwoth enne podi podi sadda kaali tikak witharayi. ewayin wadak naa. plug karala, mixer gahala amp dunnama thama tin tin gaala wadinne. ehenam mekayi seen eka. anith eka thamaa box guitar wala baden loku sup ekak denawa sound ekata, but electric guitar wala banden sound ekata effect ekak naa. ela ela.
     
    • Like
    Reactions: Jagoris

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Kollo nomaga yawanna epaa ban
    Balapan patta diga answer deela
    Wadagath deyak ahapanko ban
    Thawa tikakin ahai ehaa gedara saddayk
    Enne mokada kiyala

    නැට්ටේ ඉදන් ගොම නාල, තු නොදකින් ! :lol:මමත් මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් ඉගෙන ගත්ත. එලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් වලින් වැඩේ යන්නේ. උබට වැඩක් නැත්නම් උක නොදී පලයන්.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    නැට්ටේ ඉදන් ගොම නාල, තු නොදකින් ! :lol:මමත් මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් ඉගෙන ගත්ත. එලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් වලින් වැඩේ යන්නේ. උබට වැඩක් නැත්නම් උක නොදී පලයන්.

    Thooth koheda? Joke :lol:
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    එකෙක් ප්‍රශ්නයක් අහලා, තව එකෙක් ලස්සනට උත්තරේ දීල. කොහේදෝ යන එකෙක් ඒ අස්සේ නාල. :lol::lol:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43

    ඔය ගිටාර් දෙකටම වෝල්ට් 12 බැටරියක් දාල කරන්ට් එක ගන්නවා.

    ඒ බන් ඔය ගිටාර් වලට කරන්ට් එක දෙන්නේ 12 V බැටරියකින්ද බන්? මම හිතුවේ පාරේ ලයින් එකෙන් හෝ ජෙනියකින් දෙන කරන්ට් එක යුස් කරනවා ඇති කියල.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒ බන් ඔය ගිටාර් වලට කරන්ට් එක දෙන්නේ 12 V බැටරියකින්ද බන්? මම හිතුවේ පාරේ ලයින් එකෙන් හෝ ජෙනියකින් දෙන කරන්ට් එක යුස් කරනවා ඇති කියල.

    නෑ බන් එච්චර ලොකු කරන්ට් එකක් ඕනේ නෑ. අර 12V කොටු බැටරියක් දාන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~

    ඒ බන් ඔය ගිටාර් වලට කරන්ට් එක දෙන්නේ 12 V බැටරියකින්ද බන්? මම හිතුවේ පාරේ ලයින් එකෙන් හෝ ජෙනියකින් දෙන කරන්ට් එක යුස් කරනවා ඇති කියල.

    ඔව් එහෙම යූසෙ කරන ඒවත් තියනවා..බැටරි එක ඕනෙ ගිටාර් එක ඇතුලෙ තියන ප්‍රී ඈම්ප් කියන කොටසට..ඒකෙන් කරන්නෙ. ගහනකොට එන ඉලෙක්ට්‍රික් සිග්නල් එක තවත් වර්ධනය කරලා ඇම්ප්ලිෆයර් එකට දෙන එකයි. මේක ගොඩක් වෙලාවට තියෙන්නෙ. සෙමි ඉලෙක්ට්‍රික් එකොස්ටික් ගිටාර් වල .. තව ඉලෙක්ට්‍රික් ගිටාර් වල ඕවර් ඩ්‍රයිව් ක්‍රියාත්මක කරන්නත් බැටරිය යොදාගන්නවා..මේකට කියන්නෙ ඇක්ටිව් පිකප් කියලා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela

    electric guitar එක setup එකට ගැහුවම hum එකක් එන්නේ ඇයි මචන් ?Drrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr..... ගානවා. අර pick selector එකද මොකද්ද යට කට්ටේකට දාල ආයෙත් උඩට දැම්මම විනාඩි 2කට විටර සද්දේ නැතිවෙනවා.පස්සේ අයෙත් එනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    electric guitar එක setup එකට ගැහුවම hum එකක් එන්නේ ඇයි මචන් ?Drrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr..... ගානවා. අර pick selector එකද මොකද්ද යට කට්ටේකට දාල ආයෙත් උඩට දැම්මම විනාඩි 2කට විටර සද්දේ නැතිවෙනවා.පස්සේ අයෙත් එනවා.

    මම ගිටාර් ගැන එක්ස්පෙර්ට් කෙනෙක් නෙවෙයි..ඒත් ගූගල් දෙයියන්ගෙ පිහිටෙන් විසඳලා දෙන්න ට්‍රයි කරමි.ඔයා ස්ට්‍රින්ග්ස් ඇල්ලුව ගමන් හම් එක නතර වෙනවද?:)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    මම ගිටාර් ගැන එක්ස්පෙර්ට් කෙනෙක් නෙවෙයි..ඒත් ගූගල් දෙයියන්ගෙ පිහිටෙන් විසඳලා දෙන්න ට්‍රයි කරමි.ඔයා ස්ට්‍රින්ග්ස් ඇල්ලුව ගමන් හම් එක නතර වෙනවද?:)
    තැනක් යූ මචන්.නෑ .setup / computer එකේ mic එක ගහපු වෙලේ ඉදන් එනවා.(එච්චරම ලොකු සද්දයක් නෙමෙයි හැබැයි.)ගොඩක් volume වැඩි ක්‍රම තමයි පිටට ඇහෙන්නේ.එත් පැය බාගයක් වගේ guitar එක practice කරද්දී මහා වදයක් කනට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    තැනක් යූ මචන්.නෑ .setup / computer එකේ mic එක ගහපු වෙලේ ඉදන් එනවා.(එච්චරම ලොකු සද්දයක් නෙමෙයි හැබැයි.)ගොඩක් volume වැඩි ක්‍රම තමයි පිටට ඇහෙන්නේ.එත් පැය බාගයක් වගේ guitar එක practice කරද්දී මහා වදයක් කනට.

    ගූගල් කරද්දී මම තේරුම් ගත්ත දෙයක් තමයි සින්ගල් කොඉල් ගිටාර් වල ඔය සද්දෙ ටිකක් හරි තියනවා කියන එක...ඕක නැති කරන්න තමයි ඩබල් කොඉල් ගිටාර් හදලා තියෙන්නෙ..ඒවගෙ කොඉල් දෙකේ තරන්ගවලින් නොඉස් කැන්සල් වීමක් වෙනවා..ඔයාට තියෙන්නෙ සින්ගල් කොඉල් ගිටාර් එකක් නම් ඒක ශීල්ඩ් කලොත් සමහර විට ඔය හම් එක අඩුවෙනවා.තව කරන්න පුලුවන් දෙයක් තමයි හැකිතාක් විදුලි උපකරන වලින් ( ඔය ඉලෙක්ට්‍රො මග්නිටික් ඒවා වලින්) ටිකක් ඈත් වෙන එක

    Electric-Guitar-Picksups.jpg
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    ගූගල් කරද්දී මම තේරුම් ගත්ත දෙයක් තමයි සින්ගල් කොඉල් ගිටාර් වල ඔය සද්දෙ ටිකක් හරි තියනවා කියන එක...ඕක නැති කරන්න තමයි ඩබල් කොඉල් ගිටාර් හදලා තියෙන්නෙ..ඒවගෙ කොඉල් දෙකේ තරන්ගවලින් නොඉස් කැන්සල් වීමක් වෙනවා..ඔයාට තියෙන්නෙ සින්ගල් කොඉල් ගිටාර් එකක් නම් ඒක ශීල්ඩ් කලොත් සමහර විට ඔය හම් එක අඩුවෙනවා.තව කරන්න පුලුවන් දෙයක් තමයි හැකිතාක් විදුලි උපකරන වලින් ( ඔය ඉලෙක්ට්‍රො මග්නිටික් ඒවා වලින්) ටිකක් ඈත් වෙන එක

    Electric-Guitar-Picksups.jpg

    Godak watina wistarayak mcn.Rep 8+.

    mage me wage tiyenne.Ehenam pickup maru karaddi hariyanne ohoma wenna ona.puluwannam kiyanna puluwanda live show walath me prashne enawada kiyala?

    mage thiyenne me guitar eka.

    41RyETZJ%2BxL.jpg

    Godak welawata etana tawa electrical badu tiyena nisa wenna ati ehenam.Computer eke nam kohomat tiyenawa.Setup eka laga TV, satellite receiver , phone eka tiyenawa.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Godak watina wistarayak mcn.Rep 8+.

    mage me wage tiyenne.Ehenam pickup maru karaddi hariyanne ohoma wenna ona.puluwannam kiyanna puluwanda live show walath me prashne enawada kiyala?

    mage thiyenne me guitar eka.

    41RyETZJ%2BxL.jpg

    Godak welawata etana tawa electrical badu tiyena nisa wenna ati ehenam.Computer eke nam kohomat tiyenawa.Setup eka laga TV, satellite receiver , phone eka tiyenawa.

    ow machan..ewaa poddak off karalaa balanna..oka godak welaawata guitar eke grounding prashnayak wath amp eke prashnayak wath, coil eken ena noise eka wath neweyi nam eika hariyay..live show wala kohoma weida kiyana ekanam kiyanna amaaruyi machan.:)
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    apo me welawe ape paththeth yanawa sangeethayak mala uttak nidagannath nah padam karannath nah :3 barima thena 8.1 ain karala windows 10 gahuwa :3
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    Godak watina wistarayak mcn.Rep 8+.

    mage me wage tiyenne.Ehenam pickup maru karaddi hariyanne ohoma wenna ona.puluwannam kiyanna puluwanda live show walath me prashne enawada kiyala?

    mage thiyenne me guitar eka.

    41RyETZJ%2BxL.jpg

    Godak welawata etana tawa electrical badu tiyena nisa wenna ati ehenam.Computer eke nam kohomat tiyenawa.Setup eka laga TV, satellite receiver , phone eka tiyenawa.

    ube connect karala tiyena wire eka balapan. godak welawata matanam wenne owala loose tibbama bn :sorry: a nisa mama dan danne original cable ekak. ebay eken genawe. sealed enne bn port 2 ma.

    mulin tibbe mehen hadagaththa ekak. hum eka nethiuna :D
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43

    එව්වා එකිනෙකට වෙනස්..එකොස්ටික් ඩ්‍රම්ස් හදලා තියෙන්නෙ, හය්යෙන් යමක් වැදුනාම සද්දෙ එන්න. ඒවුනාට ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක එහෙම නෙමේ. හිතන්නකෝ ස්විච් ගොඩ්ඩාක් තියනවා ..ඒ ස්විච් එකක් එබුවහම ඒ ස්විච් එකේ තියන කලින් රෙකෝඩ් කරලා තිබ්බ සද්දයක් ප්ලේ වෙනවා..

    මචන් ඔය එලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකට ගහන්න ඕන amp එක නෝමල් amp නෙමෙයි නේද ? මොකද එලෙක්ට්‍රික් ඩ්‍රම් එකෙන් නිපදවන සිග්නල් එක සවුන්ඩ් එකක් කිරීම හා එහි හඩ වැඩි කරන එක කියන දෙකම එම amp එක කරන්න ඕන නේද ?