1. Kollo nomaga yawanna epaa ban
Balapan patta diga answer deela
2. Wadagath deyak ahapanko ban
Thawa tikakin ahai ehaa gedara saddayk
Enne mokada kiyala
1. මේකේ මම නොදන්නා දේවල් කියල දීපු අය කලේ ලොකු උදවුවක්. මට ඒවෙනුවෙන් කරන්න පුළුවන් ස්තුති කිරීම විතරයි. මම ඒක නොපැකිලව කරා. මම ගොඩක් ආසයි ඔය සංගීත බඩුවල තාක්ෂණික පැත්ත දැනගන්න. ඒකට මේ ත්‍රෙඩ් එක ලොකු උදවුවක් උනා. මේකෙන් ගත්තු කී පොයිට්ස් තව දුරටත් ගු ගල් මගින් මම පුර්ණ විස්තරයක් ඉගෙන ගත්තා. උදවු කරපු අය අවංකවම මහන්සි වෙලා උදවුකරා. මම කව්රුවත් නොමග යැව්වා නම් කියන්න බලන්න. නිකම් බහුභූත දොඩවන්න එපා.
2. ඔයාට වැදගත් නොවුනට මට මේක වැදගත්. එක එක්කෙනාට එක එක දේවල් වැදගත්. ඔයා මේකේ ඇඩ්මින් නෙමෙයිනේ. අනික මම මේකේ ඔයාගේ ත්‍රෙඩ්මේ එකක දැම්මේ නෑනේ. ත්‍රෙඩ් එකේ කතා උන දේවල් Physics වල ධ්වනිය හා ක්ෂේත්‍ර කියන කොටස් වලට අදාළ දේවල්. අඩුම තරමේ විද්‍යාව O/L දක්වාවත් ඉගෙන ගත්ත මිනිහෙක් මේක වැඩක් නැති එකක් කියල කියන එකක් නෑ. ඔයාගේ පිළිතුරෙන් තේරෙනවා ඔයා කොච්චර දුරට ඉගෙන ගත්ත මිනිහෙක්ද කියල. පව් ඉතින්.
මමත් මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් ඉගෙන ගත්ත. එලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් වලින් වැඩේ යන්නේ. උබට වැඩක් නැත්නම් උක නොදී පලයන්. 

මේ ට්‍රේඩ් එක පට්ටනේ.
a nisa mama dan danne original cable ekak. ebay eken genawe. sealed enne bn port 2 ma. 