Machan nisal gangodage kiyanne 21 - 24 years old, guitar play karana kenekda? Mama danna friend kenekuth hitiya Nisal kiyala, Music field eke thamai hitiye, band ekakuth thibba.
නිසල් ගන්ගොඩගේ කියන්නෙ මචන් අපි කිව්වොත් ඩිජිටල් මියුසික් ගැන හරියට ඉගෙන ගෙන හරවත් යමක් කරන කෙනෙක්
ගිටාර් ගහනවද කියන්න දන්නෙ නෑ
පොර එක්ක වැඩ කීපයක් අපි කරල තියෙනව
ඕන දෙයක් අහගන්න පුළුවන්
හරිම හොද සර් කෙනෙක්
නිසල් ජී
ගිටාර් ගහනවද කියන්න දන්නෙ නෑ
පොර එක්ක වැඩ කීපයක් අපි කරල තියෙනව
ඕන දෙයක් අහගන්න පුළුවන්
හරිම හොද සර් කෙනෙක්
නිසල් ජී





ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු
